අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.එන්.ඒ ඇත්තන් පෙළපාළිය නිමා කර ජිනීවාවලට අලුතින් ලියන්න තීරණය කරයි…

by editor
පෙබරවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අධිකරණ නියෝග කඩකරමින් පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව පොලිකණ්ඩි දක්වා ගමන් කළ පෙළපාලිය ඊයේ ( 7 )දා රාත්‍රියේ අවසන් කිරීමෙන් පසුව ඊට සහභාගී වූ පිරිස විසින් පොදු නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම නිවේදනයේ සදහන් වන්නේ යුද්ධයේ අවසන් දින කීපය ඇතුළත 70000 ක් මියගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දී ඇති අතර රජය විසින් දෙමළ ජනයාට එරෙහිව විශාල මර්දනයක් ගෙන යාමේ සිද්ධිය ද මානව හිමිකම් කමිටුවට අලුතෙන් දැනුම් දීමට කාරණයක් වී ඇති බව නිවේදනයේ සඳහන් වේ.

යුද හමුදාව ආරක්ෂාවට යොදවා උතුරේ හින්දු සිද්ධස්ථාන 200ක් පමණ අත්පත් කරගෙන ඒවා බෞද්ධ සිද්ධස්ථාන බව පෙන්වීමට  පුරා විද්‍යා නිලධාරීන් යොදවා ඇති අතර යුද්ධය අවසන් වී ඇති නිසා උතුරු නැගෙනහිර පළාත්වලින් යුද හමුදාව ඉවත් කළ යුතු බවද දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ විසින් පෙළපාලිය අවසානයේදී නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඉස්ලාමීය ජනතාවගේ ඉල්ලීම් වලට රජය කන් දිය යුතු බවත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ඇතුලුව ඔවුන්ගේ පහසුකම් පිළිබදව සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කරන පෙළපාලිකරුවන්  මඩකලපුව ප්‍රදේශයේ ගොවීන්ට රජයෙන් එල්ල වන තහංචි හා ගවයින් බලහත්කාරයෙන් මරා දැමීම නතර කළ යුතු බවටද ඉල්ලීමක් කොට තිබේ.

පෙළපාළිය අවසනායේ නිකුත් කළ ප්‍රකාශය

ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත අහෝසි කිරීම බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වලට රජය වගකීම හා ඔවුන් වෙනුවෙන් සහන සැලසීම සිදු කළ යුතු බව ආදී තවත් ඉල්ලීම් ගණනාවක් ඔවුන්  නිකුත් කළ අවසන් නිවේදනයේ සඳහන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 772යි…

Next Post

වේයන්ගොඩ කොවිඩ් මංගල්ලයෙන් තවත් ආසාදිතයන් 38ක්… මුළු ආසාදිත ගණන 131යි..

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.