සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටාජ් සමුද්‍රා හෝටලය පිපිරවීමට පැමිණි ජමීල් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට මගහැරුන විදිහ ප්‍රශ්නයක්… ඒ පිළිබඳවත් විමර්ශනයක් අරඹයි!

by editor
ජූලි 9, 2025
in පුවත්
Jamil
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාර මාලාවේ සැලසුමට අනුව සංචාරක හෝටල්වලට එල්ල කරන ප්‍රහාරයක් ලෙස ටාජ් සමුද්‍රා හෝටලය තුළ පපුපුරුවා ගැනීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගත් අවස්ථාවේ දී එදින නවාතැන් ගත් පුද්ගලයින් සම්බන්ධව වාර්තාවක් හෝටලයේ කළමනාකාරිත්වය විසින් එදින රාත්‍රී 12ට පමණ රාජ්‍ය බුද්ධි අංශය වෙත වාර්තා කර ඇති නමුත් බුද්ධි අංශ එම අපරාධකරුව හඳුනා නොගැනීම ප්‍රශ්න සහගත බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද පැවසුවේය.

“මේ පුද්ගලයා සම්බන්ධව වර්ෂ 2018 සිට අන්තවාදී කටයුතුවලට සම්බන්ධයි කියලා හඳුනාගෙන තිබුණා. ඔහු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් රාජ්‍ය බුද්ධි සේවයේ සහ අනෙක් සේවාවන්වල පැවැත්වෙමින් තිබුණා. ඒ කියන්නේ මොහු හඳුනාගත් පුද්ගලයෙක්. ”

“ඔහු ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළු වෙන්නේ පාස්කු ප්‍රහාරයට පෙර දින පස්වරු 4.52ට. මේ තොරතුර රාජ්‍ය බුද්ධි සේවාව වෙත ගියත් ඒ තොරතුර පිළිබඳව බුද්ධි අංශ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නෑ. එසේ වන්න හේතුව පිළිබඳවත් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව ගැඹුරු විමර්ශනයක් කරනවා…” මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා අද පාර්ලිමේන්තුවට කීවේය.

 

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත්කළ තරුණයා වරදක් සිදුකර නොමැති බව පොලිසිය මාස 09කට පසු අධිකරණයට කියයි!

Next Post

ට්‍රම්ප්ගෙන් ලංකාවට සියයට 30ක තීරු බද්දක්… අපේ ඇඟලුම් කර්මාන්තයට අබ සරණ ද?

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.