බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපානයේ වයඹදිග වෙරළට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් මැද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා…

by editor
අප්‍රේල් 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජපානයේ වයඹදිග වෙරළ තීරයට අද (2026 අප්‍රේල් 20) රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව ටෝකියෝ නුවරින් වාර්තා වේ. මෙම ප්‍රබල භූ කම්පනයත් සමඟ සන්රිකු වෙරළබඩ කලාපය දැඩි සෙලවීමකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඉවාටේ ප්‍රාන්තය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, භූ කම්පනයේ කේන්ද්‍රය සන්රිකු වෙරළට කිලෝමීටර් 100ක් පමණ දුරින් මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.

මෙම හදිසි තත්ත්වය හමුවේ ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි වහාම මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ, ඇති විය හැකි සුනාමි අවදානමෙන් මිදීම සඳහා වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ජනතාව වහාම උස් ප්‍රදේශ කරා යොමු වන ලෙසයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිවේදනයත් සමඟ බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් පිටත්ව ගොස් තිබේ.

වාර්තා වන දත්තයන්ට අනුව, ඇතැම් වෙරළබඩ ප්‍රදේශවලට අඩි 10ක් (මීටර් 3ක්) පමණ උසැති සුනාමි රළ පහරවල් පැමිණ ඇත. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ තුවාල ලැබීමක් පිළිබඳව නිල වාර්තා ලැබී නොමැති වීම සැනසීමට කරුණකි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මුහුදු වෙරළ හෝ ගංගා අසලට නොයන ලෙස බලධාරීන් ජනතාවට දැඩි ලෙස අවධාරණය කර ඇති අතර, පසු කම්පන (Aftershocks) සහ තවදුරටත් සුනාමි අවදානමක් පැවතිය හැකි බැවින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද නිලධාරීහු පවසති. ලෝකයේ භූ කම්පන සහ සුනාමි අවදානම වැඩිම රටක් ලෙස සැලකෙන ජපානය, මෙවැනි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඉහළ සූදානමකින් පසුවන බැවින් හානිය අවම කර ගැනීමට හැකි වී තිබේ.

තවදුරටත් අනතුරු ඇඟවීම් බලාත්මක බැවින්, සියලු දෙනා අවදියෙන් පසුවන ලෙසත් බලධාරීන් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් ජපාන රජය දන්වා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන ලියාපදිංචි කිරීමේ වංචාව: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරියි!

Next Post

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් පහත හෙළයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.