සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොනීට – රෝහිතට කැබිනට් ඇමතිකම් ලබා දෙන්න නාමල් නටන නැටුමට ආණ්ඩුවෙන්ම අප්‍රසාදය…

by editor
සැප්තැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චෝදනාවට ලක් වී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධනගේ නම් නව කැබිනට් මණ්ඩලයට යෝජනා වුවද ඔවුන් සම්බන්ධව පොහොට්ටුව තුළීන්ම මතුවූ විරෝධතා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාත් දෙගිඩියාවකින් පසුවෙද්දී  ඔවුන් දෙදෙනාට කැබිනට් ඇමති තනතුරු ලබා දීමට නාමල් රාජපක්ෂ පුද්ගලිකව දැඩි බලපෑම් එල්ලකරීමින් හැසිරෙන ආකාරය සම්බන්ධව ආණ්ඩුව තුළින්ම අප්‍රසාදයක් මතු වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

එම ආරංචි මාර්ගවලට  අනුව අනාගත අපේක්ෂාවන් සහිතව    නාමල් රාජපක්ෂ මෙවර  කැබිනට් මණ්ඩලයට පැමිණීම වැලකී ගිය ද ඔහු  ජොන්ස්ටන් සහ රෝහිතට ඇමතිකම් ලබා දීම සඳහා දැඩිව ඉදිරිපත් වී ඇත්තේ පොහොට්ටුව අභ්‍යන්තරයේම මෙම පුද්ගලයින් දෙදෙනාට එරෙහිව විරෝධයක් මතුවෙමින් ඇති අවස්ථාවක බව පැවසේ.

ජනාධිපතිවරයා විදෙස්ගත වීමට පෙර නාමල් රාජපක්ෂ   කැබිනට් මණ්ඩයට මේ දෙදෙනා   ඇතුළු කරගන්නා ලෙස   ඉල්ලීමක් කර  තිබුණු බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්  ජනාධිපතිවරයා ඊට උත්තරයක් ලබා දී නැත. එහෙත් මේ වනවිට ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ ඍජුවම මැදිහත් වීම පොහොට්ටුව තුළත් යම් අර්බුදයක් ඇති කර ඇතැයි වාර්තා වේ.

විදේශගතව සිටින   ජනාධිපතිවරයා 21 වැනිදා ලංකාවට පැමිණ කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධව අවසන් තීරණය ගන්නට නියමිතව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට මේ තරම් ප්‍රමාද වන්නේත් මේ ගැටුම නිසා බව  ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මද්‍යසාර සහ දුම්වැටි බදුවලින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට මෙතෙක් මොනවද කළේ?… විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

Next Post

සජිත්ට “පෑඩ් මෑන් “ කී ආණ්ඩුවේ මෑන් ලා ඉන්දියාවේ “පෑඩ් මෑන්“ සොයා යයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.