සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජූලිවල සිට විදුලි බිල අඩුවන හැටි ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
මැයි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන ජූලි මස සිදුකරන විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලිය අඩුම පිරභෝජනය කරන ඛාණ්ඩය වෙනුවෙන් සියයට 23 සිට 29 තෙක් සහනයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඇමතිවරයා කීවේ මේ සහනය ආගමික ස්ථානවලටත් ලබා දෙන බවය. එහෙන්ම සංචාරක හෝටල් කර්මාන්ත ශ්‍රේණියට ඇතුළත් කර ඔවුන්ගේ විදුලි බිල අද පවතින ප්‍රමාණයෙන් සියයට 29ක සිට සියයට 40 තෙක් අඩු කිරීමට අවශය පසුබිම සකස් කරන බවද ඔහු පැවසුවේය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම සඳහා අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් ඇමතිවරයා මෙසේ දැ පැවසුවේය.

“ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කළ මගපෙන්වීම අනුව  අමාත්‍යාංශය හැටියට අප උපදෙස් ලබා දුන්නා ජූලි මස සිදුවන   ඊලඟ    විදුලි ගාස්තු සංශෝධනය කරන විට අඩුම විදුලිය පරිභෝජනය කරන පිරිසට   ප්‍රතිලාභය ලැබෙන්න කටයුතු කරන්න කියලා. “

“හෝටල් කර්මාන්ත ගණයට ඇතුළත් කරන්න කියලා ඉල්ලීමත් ආවා. ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකුත් තියනවා 2014 අවුරුද්දේ එකඟතාවයෙන් එළඹුන තීන්දුවක් ඒක. ඒ නිසා මේ දෙකම සැලකිල්ලට අරන් සංශෝධනයක් ඉදිරිපත් කරලා තියනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින රුපියල් 30ක ඒකකය මිල රුපියල් 25 දක්වා  රුපියල් 5කින් අඩුකර කරන්න යෝජනා කරලා තියනවා. “

“මේ අතර එම ඛාණ්ඩයේ  ස්ථාවර ගාස්තුව රුපියල් 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කරලා තියනවා. මේ අනුව එම ඛාණ්ඩයේ විදුලිබිල අවමය සියයට 23 සිට උපරිමය සියයට 29 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ  මේඛාණ්ඩයට ලබා දෙන සහනය අවමය සියයට 23ක්.  එය පවසන ආකාරයට සියයට 3ක සහනයක් නෙමෙයි.  එම කණ්ඩායම ඇතුළෙ  පවුල් 17, 44,000ක් සිටිනවා.

එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලිබිල 9%කින් අඩුවන වෙනවා.    ඒකම අපි ආදේශ කරලා තියනවා ආගමික සිද්ධස්ථානවලට.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිතයි.    ඒකක 31 – 90ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර  තිබෙනවා.

හෝටල් කාණ්ඩය කර්මාන්ත ඛාණ්ඩයට ඇතුළත් කළ නිසා අවමය    29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉවත් කරන විවාදය නරඹන්න ජනක රත්නායකට ඉඩ නෑ – ගැලරිය වසා ඇතැයි කතානායකවරයා සිනාසෙමින් කියලා…

Next Post

සුරා බද්දන්ගේ දූෂණ නිසා වාර්ෂිකව මත්පැන් බද්දෙන් බිලියන 130ක් ආණ්ඩුවට අහිමි වෙනවා… මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය  

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.