අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජුබිලිකණුව උද්ඝෝෂණය ව්‍යසනයක් කළේ කුප්‍රකට මැර කණ්ඩායමක් ද?. සමාජ ක්‍රියාධරයෝ අසති…

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Jubilikanuwa
Share on FacebookShare on Twitter

නුගේගොඩ ජුබිලිකණුව මංසන්ධියේ ප්‍රදේශවාසී ඉහළ මධ්‍යමපාන්තික ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය මැර ගැටුමක් තෙක් වර්ධනය කිරීමට එක්තරා කුප්‍රකට මැර කණ්ඩායමක් ක්‍රියාකළ බව සමාජ ක්‍රියාධාරීහු පවසති.


නුගේගොඩ ජුබිලිකණුවේ පැවැත්වූ මෙම සාමකාමී විරෝධතාවය රටේ පවතින පීඩාකාරී තත්වයට එරෙහිව සිදුවෙමින් තිබිය දී මේ සම්බන්ධව පුලුල් ප්‍රචාරයක් මාධ්‍යය ඔස්සේ ලැබී තිබිණි.

මේ දැනුම්වත්වීම් සමග යතුරුපැදිවලින් පැමිණි විශාල තරුණ පිරිසක් උද්ඝෝෂණයට එක් වීමට පැමිණි බවත්, ඔවුන් අතත් පොළු මුගුරක් හෝ නොතිබුණු බවත් උද්ඝෝෂණයට සම්බන්ධවූවන් පැහැදිලි කළේය.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාකමී උද්ඝෝෂණය ජනාධිපතිවරයාගේ නිවස තෙක් ගමන් කරන පා ගමනක් බවට පත්වී ඇත්තේ මේ පිරිස් ඒකරාශී වීමෙන් බවත් එම අවස්ථාව පාලනය කිරීම සඳහා පොලිස් මාර්ග බාධක තුනක් යොදවා විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව ද ගෙන්වා තිබිණි. එම පොලිස් කණ්ඩායම්, ආරක්ෂක නිලධාරීන් සහ පැමිණ සිටි උද්ඝෝෂකයන් අතර සංවාදය තුළ කිසිම ප්‍රකෝපකාරී සිදුවීමක් වාර්තා නොවුනත් බස් රථයකට ගිනි තැබීම, අනතුරුව එල්ල කළ කඳුළුගෑස් ප්‍රහාරය සමග පිරිස කෝපාවිෂ්ට වූ බව උද්ඝෝෂණයට එක් වී සිටි පිරිස් පවසති.

බස් රථයට ගිනි තැබූ අවස්ථාව සමාජ මාධ්‍ය වාර්තා කළ ආකාරය…

මෙම බස් රථයට ගිනි තැබීම සහ ගල් මුල් ප්‍රහාර එල්ලවීම ඉතාම සැක සහිත බවත් බස් රථයේ ටයරයට ගිනි තබන පුද්ගලයා  කෝට්ටේ පිහිටි ආයතනයක් වෙත දුවනවා දුටු බවත් කියැවෙන සමාජ මාධ්‍ය සටහනක් ප්‍රචාරය විය.

Jubilikanuwa
උද්ඝෝෂණය වෙනතකට හැරවූ බස් රථයට ගිනි තැබීමේ සිද්ධිය…

ජනාධිපති මාධ්‍ය අංශය කීවේ සංවිධානාත්මක අන්තවාදී මැර කණ්ඩායමක් ජනපති නිවස වැටලූ බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිංහල අවුරුද්දට පෙර සල්ලි නොගෙව්වොත් දොඹකර බැකෝ අරන් රාජ්‍ය ආයතවලට එන්න ඉදිකිරීම් කරුවෝ සැරසෙති!

Next Post

සිමෙන්ති කොට්ටයක් තවත් රුපියල් 500කින් වැඩිවෙයි… නව මිල 2350යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.