බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා මානව හිමිකම් සමුළුව පටන්ගන්නා හෙට දවසේම මහකොමසාරිස් බැචලේගෙන් ලංකාව ගැන ප්‍රකාශයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරය හෙට දිනයේ ආරම්භ වීමට නියමිත අතර ආරම්භක දිනයේම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබදව එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් වාචික ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. පසුගිය පෙරවාරි මාසයේ පැවති මානව හිමිකම් සැසිවාරයේදී හ්‍රි ලංකාවට එරෙහිව සම්මත වුණු මානව හිමිකම් යොජනාවලියට අනුකූලව හ්‍රි ලංකාව පසුගිය කාලය තුළ ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව ප්‍රගතිය හෝ දුර්වලතා මෙම ප්‍රකාශයේදී ඇය විසින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ යාවත්කාලීන බව පිළිබඳව ප්‍රකාශ කරමින් ඇය මීට පෙර පෙබරවාරි 21 දා සිය වාර්තාවෙන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද නිගමන තහවුරු කිරීමට බලාලොරොත්තු වන බවයි. මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්ත්වය ලිහිල් වෙමින් පවතින බව තවදුරටත් තහවුරු ඇය තහවුරු කිරීමට බලාපොරොත්තු වනබවද රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් එම කාලය තුළ සිදුවූ පොලිස් අත්අඩංගුවේදී වාර්තා වන මරණ සැලකිය යුතු ලෙස ඉහළ යාම ගැන ඇය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකීම් දැරීම කිසිදු ප්‍රගතියක් ශ්‍රි ලංකාව විසින් දක්වා නැති බවටද මෙම ප්‍රකාශයේදී ඇය කණස්සල්ල පළ කිරීමට නියමිත බව වාර්තා වෙයි

2021 මාර්තු 23 දින සම්මත කරන ලද 46/1 මානව හිමිකම් යෝජනාවලිය මඟින් නියම කරන ලද ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලෙන නව විශේෂඥ කණ්ඩායමක් ආරම්භ කිරීම පිළිබඳව මහකොමසාරිස්වරිය විසින් නිවේදනය කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් බලගතු නව වගවීමේ ක්‍රියාවලියක් එකතු කර ගැනීමට හැකි වනු ඇතැයි ජිනිවා ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද හ්‍රි ලංකාවද මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සාමාජිකත්වය දරන රටවල් සෑම එකකම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හ්‍රි ලංකාවේ වකවීමේ ක්‍රියාවලිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව පිටු 14කින් යුතු වාර්තාවක් යවා ඇති අතර එමගින් සාමාජික රටවල් දැනුවත් කිරීමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇත.
මෙවර සැසිවාරයද අන්තර්ජාලය ඔස්සේ පැවත්වීමට කටයුතු යොදා ඇත

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පිපිරී මුලතිවු පොලිසිය ගිනිගත් හැටි ගැන පරීක්ෂණ…   

Next Post

බැසිල් සහ අනුර කුමාර පැය එක හමාරක සාකච්ඡාවක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.