අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාවාරම්කාර ඉන්දීය ධීවරයන්ගෙන් උතුරට කොවිඩ් ඒම වැළැක්වීමේ අලුත් වැඩක්..

by editor
ඔක්තෝබර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම දිසාපති එස්.ගුණබාලන් ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව

ඉන්දියාවේ සිට මන්නාරම මුහුදු කලාපය හරහා රට තුළට කොරෝනා වෛරසය ඇතුලු වීම වළක්වා ගැනීමට  ගත හැකි හදිසි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක්  ඊයේ ( 5 ) මන්නාරම දිසාපති කාර්යාලයේදී පැවැත්වුණි

මන්නාරම දිසාපති එස්.ගුණබාලන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වූ අතර එහිදී සාකච්ඡා වූයේ ඉන්දීය ධීවරයින් නිරන්තරයෙන් මන්නාරම මුහුදු කලාපය ඔස්සේ උතුරට පැමිණ ඔවුන් බොහෝ අවස්ථා වලදී ගොඩ බිම කරාද ළගා වන බවයි.

මේ ධීවරයින් සමග උතුරේ ධීවරයින් විවිධ අන්දමේ සබඳකම් පැවැත්වීම නිසා ඉන්දියාවේ සිට උතුරට  කොවිඩ් වෛරසය ඇතුලු වීමේ අවදානම වැඩි බව මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන ලදී.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් පැමිණෙන ඉන්දීය ධීවරයින් පාලනය කිරීමට හා ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව විශාල වෙහෙසක් දරන නමුත්  උතුරේ ධීවරයින් සමග ඔවුන්ගේ බෝට්ටු වල නැගී විවිධ ජාවාරම් සඳහා ඉන්දීය ධීවරයන් උතුරු පළාතට පැමිණෙන බව මෙහිදී අනාවරණය වුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිසා උතුරේ ධීවරයින් වැඩි වශයෙන් මේ කාරණය පිළිබඳව දැනුවත් කිරීමටත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාවට නැංවීමටත් ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා වුණි.

කොවිඩ් වසංගතය අතරවාරයේ වර්ෂාවත් සමගම ඩෙංගු උවදූර මන්නාරම පුරා සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි නිසා මේ මස 14 වෙනිදා සිට 20 දක්වා ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරීමද මේ සාකච්ඡාවේදී සිදුවුණි.

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

“යන්තම් හරි දැන සිටියා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගන්නවා”

Next Post

මිනුවන්ගොඩ කොවිඩ් කත යාපනයට පැමිණි බස් රථවල සිටි අයට නිවේදනයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.