බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ කොවිඩ් කත යාපනයට පැමිණි බස් රථවල සිටි අයට නිවේදනයක්…

by editor
ඔක්තෝබර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මිනුවන්ගොඩ සිට යාපනයට පැමිණීමෙන් පසුව කොරෝනා රෝගයට ගොදුරු වූ කාන්තාව ගමන් කළ බස් රථ දෙක කෙරෙහි අවධානය යොමු කොට එම   බස් රථ වලින්  ගමන් කළ පිරිස වහාම ළගම පිහිටි රජයේ රෝහල වෙත ගොස් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස  උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මෙම කාන්තාව කොළඹ සිට   2020-10-03 වන දින රාත්‍රී 8-30 ට යාපනය බලා ධාවනය වූ  ”රන්සිලු එක්ස්ප්‍රස් ” නැමති අංක WP ND 6503 දරණ බස් රථයෙන් පැමිණ 4 දා උදෑසන  5 ට යාපනයට ළගා වී තිබේ.

පසුව ඇය සිය ගම් ප්‍රදේශය වන පුංගුඩුතීව් බලා පිටත්ව ගොස් ඇත්තේ ඔක්තෝබර් මස 4 දා උදෑසන 5-10 ට ගමන් කළ ”මාතා” නැමති අංක NP ND 8790 දරණ බස් රථයෙනි.

ඇය උදෑසන 7 ට පමණ එම බස් රථයෙන් බැස ඇගේ නිවසට ගොස් තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කොළඹ සිට යාපනය දක්වා ඇය ගමන් කළ බස් රථයෙන් විශාල පිරිසක් පැමිණි බව ඇය ප්‍රකාශ කිරීම නිසා උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ මෙම බස් රථවලින් පැමිනි අය වේ නම් වහාම රෝහලකට ගොස්  පී.සී.ආර්.පරීක්ෂණයක් කර ගන්නා ලෙසයි.

මේ පිළිබදව තවදුරටත් විස්තර අවශ්‍ය වන්නේ නම් 021-2226666 යන දුරකතනය අමතා විස්තර ලබා ගන්නා මෙන් උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.කේතීස්වරන් මහතා ඉල්ලීමක් කරයි.

 

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

ජාවාරම්කාර ඉන්දීය ධීවරයන්ගෙන් උතුරට කොවිඩ් ඒම වැළැක්වීමේ අලුත් වැඩක්..

Next Post

මිනුවන්ගොඩ කම්හලේ තවත් 220ක් කොවිඩ් ආසාදිතයි… මුළු ගණන 321

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.