අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික වටිනාකමක් ඇති ලේඛන සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නෑ! විගණනයේදී හෙළිවෙයි

by Lanka Sara Editor
අගෝස්තු 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  

ජාතික ලේඛනාරක්ෂක  දෙපාර්තමේන්තු නව ගොඩනැඟිල්ලේ  සී.සී.ටී.වී කැමරා පද්ධතිය ස්ථාපනය කොට වසර 10ක් ගත වී  තිබුණද    එහි අඩුපාඩු හඳුනාගෙන නිවරදි කිරීමට  කටයුතු කර නොතිබිම හේතුවෙන්  ජාතික වටිනාකමක් ඇති ලේඛන සදහා  ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට  දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2012 වර්ෂයේ දි නව ගොඩනැඟිල්ලේ ස්ථාන 23ක  සී.සී.ටී.වී කැමරා සවිකර තිබු නමුත්  මෙම වර්ෂයේ අප්‍රේල් මස වන විටද ක්‍රියාකාරිතත්වයේ  පවතින කැමරා සංඛ්‍යාව 09ක් පමණක් බවද   විගණනය මගින් අනාවරණය කොට ඇත. පුද්ගලික ආයතනයක් විසින් මෙහි සී.සී.ටී.වී කැමරා පද්ධතිය ස්ථාපිතකොට තිබූ අතර  වගකීම් කාලය අවසන් වීමෙන් පසු  නඩත්තු හා සේවා කටයුතු සදහා  දේපාර්තමේන්තුව  සහ මෙකි ආයතනය අතර  සේවා ගිවිසුමක්  නොතිබීම හේතුවෙන්  සී.සී.ටී.වී කැමරා පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ක්‍රමානුකුලව  සිදු වී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.  එමෙන්ම ලේඛන  සංරක්ෂණ තනතුරු සඳහා  අනුමත සේවක සංඛ්‍යාව 27ක් වුවද දැනට සිටින්නේ සේවකයන් 02කු පමණි. සේවක හිඟය නිසා  සංරක්ෂණ කළයුතු තත්ත්වයේ පවතින ලේඛන  කලට වේලාවට සංරක්ෂණමය ක්‍රියාවලියට  භාජනය නොකිරීම නිසා මෙම ලියවිලිවල භෞතික තත්ත්වය  දිනෙන් දින විනාශ වෙමින් පවතී. මෙම තත්ත්වයට රාජ්‍ය ලේඛන  විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවටද  අහිතකර ලෙස බලපැම් ඇති වී තිබෙන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ මෙකී වර්ෂය තුළදී සී.සී.ටී.වී කැමරා පද්ධතිය අලුත්වැඩියා කිරීමට  බලාපොරොත්තුවන බවත් සේවක හිඟයට පිලියමක් ලෙස නව බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවත්ය.

 

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් සමූහ මිනී වළේ කැණීම්වලට මුදල් නැති නිසා ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලීමට යෝජනා!

Next Post

LPL පිටිය මැද ඇවිලුන චාමිකට දඩය සියයට 60යි… කුසල්ට සියයට 10යි… තරග තීරකගේ කැකිල්ලේ තීන්දුව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.