කීර්ති ප්‍රනාන්දු –
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් අතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 265ක් මේ වනවිට කොවිඩ් ආසාදිතව සිටින බව අද උදේ (18) සිදුකළ සමීක්ෂණයක දී තහවුරු වුණු බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
වෛද්‍යවරුන් 27ක්, හෙදියන් 105ක්, සුළු සේවකයන් 133ක්, අසාදිතයන් අතර වේ..
වාට්ටු 17ක් තුළ කොවිඩ් ආසාදිතයන් 650කට අධික ප්‍රමාණයක් රෝහලේ ප්‍රතිකාර ගන්නා බව ද වාර්තා වේ.