අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

by Lanka Sara Editor
අගෝස්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මල් හා පත්‍ර අපනයනය මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 15 පමන ආදායමක් උපයයි. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ වාර්ෂිකව මෙවැනි ආදායමක් උපයන මෙම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සිය නිෂ්පාදන වැඩි දියුණු කර ගැනීම සඳහා සහය ලබාදීම තුළින් වාර්ෂික ආදායම වැඩි කර ගැනීමේ හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2016 වර්ෂයේ ඩොලර් 13,632,098ක් , 2017 වර්ෂයේ ඩොලර් 15,852,805ක්, 2018 වර්ෂයේ ඩොලර්15,499,502ක්, 2019 වර්ෂයේ ඩොලර් 16,268,339වශයෙන් මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම වැඩිවීමක් පෙන්නුම් කර ඇත. කොවිඩ් ලෝක වසංගත තත්වය සමග සෑම ක්ෂේත්‍රයකම ආදායම් පහළ වැටීමේ තත්ත්වය මල් හා පත්‍ර වගා ආදායම කෙරෙහි ද එකසේ බලපාමින් 2020 වර්ෂයේ ඩොලර් 11,309,748ක් ද, 2021 වර්ෂයේ ජුලි මාසය දක්වා ඩොලර් 8,760,743 ක් ද ආදායම් උපයා ඇත.

කොරෝනා වසංගත තත්ත්වය ආරම්භයේ මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රයේ බිඳ වැටීමක් සිදු වුවද මේ වන විට එම ක්ෂේත්‍රයට විශාල වශයෙන් ඇනවුම් ලැබෙන බවත් එම ඇනවුම් වලට අදාළව සැපයීම කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මල් වගාකරුවන් පෙන්වා දෙන බවද අමාත්‍යවරයා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපනයනය සඳහා සුදුසු මල් හා පත්‍ර වගා කරන්නන් 11000ට ආසන්න ප්‍රමාණයක් මෙරට සිටියි. නමුත් මල් වගාකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිසි සංගණනයක් කර නොමැත.

මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට නම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන තිබීමේ වැදගත්කම අවධාරණය කරන අමාත්‍යවරයා මල් හා පත්‍ර වගාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි සංගණනයක් පවත්වන බවද සඳහන් කරයි.

මෙම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට බලපාන ගුවන් ගාස්තු වැඩිවීම, වෙළඳපල ඉල්ලුම සැපිරිය හැකි නව විසිතුරු මල් හා අතු ප්‍රභේද හඳුන්වාදීම, නිසි කලට පොහොර යෙදීම, වෙළඳපල අවස්ථා වැඩි දියුණු කිරීම, මල් වගාකරුවන්ට විශේෂිත වූ අඩු පොලී අනුපාත සහිත සහන කොන්දේසි මත නය යෝජනා ක්‍රියාත්මක කිරීම, ආදී ගැටලුවලට විසදුම් ලබා දීමට මැදිහත් වන බව ද අමාත්‍යවරයා පවසයි.

නෙදර්ලන්තය, ජර්මනිය, දකුණු කොරියාව ජපානය හා මැදපෙරදිග රටවල් මල් හා පත්‍ර අපනයනය කෙරෙන ප්‍රධාන රටවල් බවට පත්ව ඇත. මෙම රටවලට අමතරව තවත් විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කරන අමාත්‍යවරයා ලංකාවේ පිහිටීම, දේශගුණය ආදී කරුණු සැලකිල්ලට ගැනිමින් මල් හා පත්‍ර අපනයනය ක්ශ්‍රේෂ්ත්‍රයේ සැපයුම වැඩි කිරීමටත් පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර පෙරහර නාථ දේවාල පන්තේරු නැටුම් කණ්ඩායමේ තරුණ ශිල්පියෙක්  උඩු මහලින් ඇද වැටී දැඩි සත්කාර ඒකකයේ

Next Post

ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ 265ක් අද වනවිට කොවිඩ් ආසාදිතයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.