සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යාන්තර සහයෝගය ගන්න හිතන්න පෙර ස්ථාවර රජයක් පිහිටුවා ගන්න – මල්වතු නා හිමියෝ කියති!

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට පෙර ජාත්‍යාන්තර  විශ්වාසය තහවුරු කළ හැකි    ස්ථාවර රජයක් ස්ථාපිත කළ යුතුව ඇතැයි   මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර   අද (25 ) නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

තවදුරටත් අදහස් දැක්වමින් මහ නාහිමියෝ මෙසේද පැවසූහ.

“වර්තමාන රජය පවත්වාගෙන යාමේ ගැටලු උද්ගතව පවතින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. නමුත් මේ රජයට තව කෙටි කාලයක් තිබෙන බැවින් රජය විසුරුවා හැරීමට කටයුතු කරන එකක් නෑ කියලයි අපි හිතන්නේ.“

“ ස්ථාවර රජයක් සඳහා සියලුම පාර්ශවයන්ගේ සහයෝගය ලබාගෙන කටයුතු කළ යුතුයි. රට වැටී ඇති අසීරු තත්ත්වය පිළිබඳ සියලු දෙනා මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතුයි. නමුත් විවිධ පක්ෂ විවිධාකාරයෙන් කටයුතු කරනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද රටේ ජනතාවට විශාල වශයෙන් ගැටලු තියෙනවා. ආර්ථික ගැටලු රැසක් උද්ගතව පවතිනවා. අද ගොවි ජනතාව තමන්ගේ වී ටික විකුණගන්න බැරුව අපහසුතාවයට පත්වෙලා. රජයේ වී ගබඩා වසා දමා තිබෙන බව මාධ්‍ය තුළින් අපි දැක්කා.මේ ප්‍රශ්න විසඳන ක්‍රම සොයා බැලිය යුතුයි. අවම වශයෙන් ගොවි ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න කඩිනමින් විසඳීමට පියවර ගත යුතුයි. තරුණ ගැටලු වලට විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. “

අමාත්‍යය මහින්ද අමරවීර  මෙහිදී නාහිමියන් හමුවේ මෙසේ  පැවසුවේය.

“ මුදල් ගැටලු මත යම් ආකාරයකින් අඩපණව පවතින ගොවීන්ගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ඉතා කඩිනමින් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ජනපතිතුමා උපදෙස් දුන්නා.  මේ වන විට මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීමේ කටයුතු සහනාධාර ක්‍රමයට සිදුවනවා . ඒ අනුව ගොවීන්ට නොමිලේ රසායනික පොහොර මිටියක් ලබාදීමට අමතරව අනෙකුත් පොහොර කොටස සහනාධාර ක්‍රමයට ලබාදීමට පියවර ගන්නවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්ෂණික මිලදී ගැනීම් කඩාකප්පල් කළොත් රට දවසින් අඩක් අඳුරේ – ගල් අඟුරු සමාගම!

Next Post

කෝටි තුනක බඩු හොරෙන් පන්නන්න හැදූ තරුණ භික්ෂුවක් කටුනායක දී රේගු  අත්අඩංගුවට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.