බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයවර්ධනපුර රොහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය ශල්‍යකර්ම කළ ආකාරය ගැන අල්ලස් කොමිසම තොරතුරු සොයයි….

රෝගීන්ගෙන් සහ බාහිර පාර්ශවලට දන්නා තොරතුරු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්!

by editor
ජූනි 21, 2025
in පුවත්
Maheshi-Wijerathna
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද ස්නායු ශල්‍යකර්ම ක්‍රියා පටිපාටි පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඉදිරිපත් වී ඒ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම රෝගීන්ගෙන් සහ අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

ඇය සිය ශල්‍යකර්ම සඳහා බාහිර පාර්ශවයන් හරහා ලබා ගන්නා ලද EVD සහ VP ෂන්ට් ශල්‍ය උපකරණ භාවිතය ඇතුළු අතාර්කික ජීවිත හානි පැමිණවූ ඇයගේ ශල්‍යකර්ම ක්‍රියා පටිපාටිය සම්බන්ධ බහුවිධ චෝදනා කොමිසම දැනට විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

එම ක්‍රියාවලිය හරහා රෝගීන්ට හානියක් සහ මූල්‍යමය අලාභයක් සිදුවී ඇති බව වාර්තාවන අතර එවැනි ක්‍රියා පටිපාටිවලින් පීඩාවට පත් පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ දැනටමත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

අල්ලස් කොමිසම විසින් විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නත්, ජයවර්ධනපුර රොහල් සේවකයෙක් සහ ඇයගේ ප්‍රශ්නසහගත මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ තවත් පුද්ගලලයෙක් පසුගිය දා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත්තේය.

රජයේ රෝහල හරහා ප්‍රසම්පාදනය හිතාමතාම මග හරිමින් තම පෞද්ගලික වෛද්‍ය ආයතනය හරහා වෛද්‍ය සැපයුම් අංශයෙන් එම උපකරණ සපයන මිලට වඩා විසි ගුණයකට ආසන්න ඉහළ මිලකට වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇය ජුනි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

චෝදනා එල්ල වූ යෝජනා ක්‍රමය මඟින් ඇය රෝහලට රුපියල් මිලියන 30 ඉක්මවන පාඩුවක් සිදු කර ඇති බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

Share69Tweet43
Previous Post

යුද්ධයට ඇමරිකාව එකතු වුවහොත් එය හැමෝටම භයානක විය හැකි අවාසනාවන්ත අත්දැකීමක් වේවි… ඉරාන විදේශ ඇමති අනතුරු අඟවයි…

Next Post

ඊශ්‍රයාල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 400ක් මරා දමලා… ඉන් 54ක් කාන්තාවන් සහ දරුවන්… 3056කට තුවාල… ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.