fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සිරිසේනගේ පාස්කු නඩුව විභාගයට අභියාචනාධිකරණ පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක්!.

by Lanka Sara Editor
මාර්තු 14, 2023
in පුවත්
438 4
Share on FacebookShare on Twitter

2019 වසරේ පාස්කු ඉරිදා පල්ලිවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කිරීම  සහ සිතාසි නිකුත් කිරීමට එරෙහිව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම  පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14)  තීරණය කළේය.

මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නියමිත බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එහිදී නිවේදනය කළේය. මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය තවදුරටත් නියෝග කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා පූර්ණ හෝ කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින්  සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මහතා මීට පෙර ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සහ පුලස්ති රූපසිංහ සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.

RelatedPosts

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් පෙනී සිටියහ.

 

2022 ඔක්තෝබර් 14 වැනි දින අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කල් දැමීමට නියෝගයක් නිකුත් කළ අතර, ඒ අනුව රීට් පෙත්සම විභාගයට  නියම කරන ලදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සති 10ක කාලයකට කල් දැමීමට එහිදී අභියාචනාධිකරණය තවදුරටත් තීරණය කළේය.

 

Tags: නවතම
Share70Tweet44
Previous Post

ඉන්දිය සිනමා ඉතිහාසය වෙනස් කරමින්  ඔස්කාර් සම්මාන දිනූ විසේකාර සිංදුව – “නාටු නාටු “

Next Post

හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි…

Related Posts

පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
Next Post

හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම
  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist