බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සිරිසේනගේ පාස්කු නඩුව විභාගයට අභියාචනාධිකරණ පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක්!.

by Lanka Sara Editor
මාර්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2019 වසරේ පාස්කු ඉරිදා පල්ලිවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කිරීම  සහ සිතාසි නිකුත් කිරීමට එරෙහිව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම  පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14)  තීරණය කළේය.

මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නියමිත බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එහිදී නිවේදනය කළේය. මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය තවදුරටත් නියෝග කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා පූර්ණ හෝ කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින්  සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මහතා මීට පෙර ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සහ පුලස්ති රූපසිංහ සමඟ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් පෙනී සිටියහ.

 

2022 ඔක්තෝබර් 14 වැනි දින අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කල් දැමීමට නියෝගයක් නිකුත් කළ අතර, ඒ අනුව රීට් පෙත්සම විභාගයට  නියම කරන ලදී. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සති 10ක කාලයකට කල් දැමීමට එහිදී අභියාචනාධිකරණය තවදුරටත් තීරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දිය සිනමා ඉතිහාසය වෙනස් කරමින්  ඔස්කාර් සම්මාන දිනූ විසේකාර සිංදුව – “නාටු නාටු “

Next Post

හෙට දැවැන්ත වැඩ වර්ජනයට සියල්ල සූදානම් ! 80 ජූලි වර්ජකයින්ට වූ දේ යළි සිදුවිය හැකි අයුරු රජය ඉඟි කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.