බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයා  උපුටා දක්වපු ජේ.වී.පී. පරිසරවේදියෝ  “එෆ්බී“ ගිණුම “ෆේක්“…

ජේ.වී.පී.ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකරයි... වහාම විමර්ශනයක් අවශ්‍යයි ... අනුර කුමාර දිසානායක කියයි... 

by editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජේ.වී.පී පරිසරවේදියෝ ලෙස ව්‍යාජ ෆේස් බුක් ගිනුමකින් නිර්මාණය කරන බොරු ප්‍රවෘත්ති  උපුටා දක්වමින් රටේ ජනාධිපතිවරයාත් වගකීම් රහිතව තම පක්ෂයට චෝදනා කරන බවත් , අද (21) දිනයේ මෙම ගිණුම පිළිබඳව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා  බවත්  ජනතා විමුක්ති පෙරමුණේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘ජේ.වී.පී. පරිසර වේදියෝ’  නැමැති මෙම ගිණුම ආරම්භ කළේ කවදාද? ආරම්භ කළේ කවුරුන් විසින්ද? එම ගිණුම මුදල් ගෙවා ප්‍රවර්ධනය කිරීමට උපයෝගී කරගෙන තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත කාගේ නමට තිබෙන්නේ දැයි එවිට සොයා ගත හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නොවලහා පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත්  අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කීවේය.

“මේ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යටපත් කරනවා නම්, පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඉන් කියැවෙන්නේ එක දෙයක්. මේ ගිණුම ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳරක්’ ව්‍යාපෘතියේදී යම් යම්  කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින්ම ඔහුගේ දැනුවත්භාවයෙන් හෝ ඔහුගේ දේශපාලන කඳවුරේ දැනුවත්භාවයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ගිණුමක් බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වැරදි ප්‍රවෘත්ති ව්‍යාජ ගිණුමකින් නිර්මාණය කරලා එම වැරදි ප්‍රවෘත්ති ජනාධිපතිවරයා විසින් උපුටා දැක්වීමෙන් කියැවෙන්නේ ගරිල්ලා මාකටින් වැඩක් කියලා, අපිට සාධාරණ සැකයක් තිබෙනවා. පක්ෂයක ගිණුමක් යැයි හඟවමින් ජනාධිපතිවරයා සියලු මාධ්‍ය ඉදිරියේ කරන ලද මෙම ප්‍රකාශයට ජනාධිපතිවරයා වගකියන්න ඕනෑ ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප ඉදිරිපත් කරන පැමිණිල්ල කඩිනමින් විභාග කොට, සියලු විස්තර සමාජයට හෙළිදරව් කළ යුතුයි.“

ව්‍යාජ  ෆේස් බුක් ගිණුමක් හඳුනා ගත නොහැකි ජනාධිපති මාධ්‍ය අංශය සම්බන්ධව කණගාටුවන බවත් අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් යොදවා මෙවැනි ප්‍රකාශ නොකර තමන්ම මෙවැනි කතා කීමට තරම්   ජනාධිපතිවරයෙක් මේ තරම් බංකොලොත් වීම ඛේදවචායකයක් බවත්  ජනතා විමුක්ති පෙරමුණු නායකයා වැඩි දුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිනීවා ඡන්දය හෙට – ලංකාව තාම වැට උඩ

Next Post

ඇත්තටම කැලෑ කැපෙන දවසට කාටත් කලින් විරුද්ධ වෙන්නේ මං අමාත්‍ය වීරවංශ කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.