fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි!

මාස 6ක් ago
in පුවත්
683 7
0
Share on FacebookShare on Twitter

ජනාධිපති ලේකම්  පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය  අද (25) ජනපතිවරයා වෙත භාර දී තිබේ.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව මෑත වකවානුව පුරාම ආණ්ඩුව තුළින්ම දැඩි විවේචන එල්ල වී තිබුණු අතර ජනාධිපති ලේකම්වරයා ඉල්ලා අස්වීමට සූදානම් බවට ප්‍රවෘත්ති ද පලවිය.

මේ මස දෙවන සතියේ මුල අමාත්‍ය චමල් රාජපක්ෂ   ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා තිබුණු බවත්, මීට හේතු වී ඇත්තේ පොහොර හා විදේස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් විනිමය ශ්‍රී ලංකාවට එවීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය බවත් වාර්තා විය.  පී.බී. ජයසුන්දර දශක දෙකක් දැමූ සෙල්ලම් නිසා රට මේ තරම් ව්‍යසනයකට ලක් වුන   බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන් චෝදනා කරන්නේ යැයි ද ඒ සියලු පව් යන්නේ ජනපති පිටින් යැයි ද ඒ අවස්ථාවේ චමල් රාජපක්ෂ පවසා තිබේ.

චමල් පී.බීට එසේ බැණ තිබුණේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ඉදිරියේ දී බව ද වාර්තා වී තිබිනි. ඒ අතර  ආණ්ඩුවේම පාර්ශව කීපයක් ඔහු  ඉල්ලා අස්වීමකට යොමු කරමින්  බරපතල ලෙස බලපෑම් කරමින් සිටියේය.

මේ සියලු තත්වයන් හමුවේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර අද සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

“රන්ජන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත් හරිනවා “- නත්තල් දා රන්ජන් දකින්න ගිය හරීන් කී කතාව!

Next Post

අවුරුදු 900ක් පැරණි පොලොන්නරුව කිරිවෙහෙර  බදාම තලය වනසයි… මහා සංඝයා උද්ඝෝෂණයේ

Related Posts

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

ජූනි 29, 2022

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ජූනි 29, 2022
IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….
  • අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා
  • අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…
  • ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

ජනප්‍රිය පුවත්

  • කැබිනට් අනුමැතියෙන් සිපෙටිකෝ අලෙවිසල් IOC ඇතුළු විදෙස් සමාගම් වලට…

    248 shares
    Share 99 Tweet 62
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

    173 shares
    Share 69 Tweet 43

Highlights

ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

by editor
ජූනි 29, 2022
0

දිනසේන රතුගමගේ - ඉන්දියාවේ ත්‍රිචී විශේෂ...

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

by Lankasara News
ජූනි 29, 2022
0

අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist