සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති රනිල් ලෝකයෙන්ම ගර්හාවට පත් වෙයි….

by editor
ජූලි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වත්මන් සංක්‍රාන්තිය සඳහා ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍ය බව ඔප්පු විය. එය දැඩි ලෙස සීමා කිරීම, වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට උපකාරී වන ආකාරයක් දැකීමට අපහසු යි. ශ්‍රීලංකාවේ යුරෝපියානු සංගමය     අද (22) අලුයම ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් පවසයි.

මෙම ප්‍රහාරය විදෙස් තානාපතිවරුන්, විදෙස් මාධ්‍ය ඇතුළු දෙස් විදෙස් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ, ඇමරිකා එක්සත් ජනපද තානාපති  ජූලී චුන්ග් මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය ගැන දැඩි සේ කනස්සලු වෙන බවත් බලධාරීන් සංයමයෙන් කටයුතු කරමින් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

“ගාලු මුවදොර පිටියේ සිදු වූ දේ සම්බන්ධයෙන් දැන ගත්තා. මෙහෙම දෙයක් දැන් වුණේ ඇයි කියලා හිතාගන්න බෑ.. බලධාරීන් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සංයමයෙන් ක්‍රියා කිරීම වැදගත්..” යනුවෙන් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ, කැනඩා තානාපති ඩේවිඩ් මැකිනොන් ට්විටර් පණිවිඩයක් මඟින් පවසා ඇත.

දකුණු ආසියානු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කර තිබෙන්නේ මෙම ප්‍රහාරය පිළිගත නොහැකි බවත් අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අයථා ලෙස අත්අඩංගුවට ගත් අය නිදහස් කරමින් උද්ඝෝෂණයට ඇති අයිතිය සුරැකිය යුතු යැයි පවසන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරිය කිරීමේ නිදහස ද එලෙසිනම් තිබිය යුතු යැයි අවධාරණය කරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුවාල වී රෝහල්ගත වුන අරගලකරුවන් ගැන තොරතුරු දෙන්න එපා… රෝහල් බලධාරීන්ගෙන් නියෝගයක්!

Next Post

රනිල්ගෙ ආණ්ඩුවේත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.