අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති රනිල්ගේ ඉල්ලීමට චාල්ස් රජු කැමති වෙයි ! රාජාභිෂේකයට පෙර දින රාජ්‍ය නායක හමුවක් !

by Lanka Sara Editor
අප්‍රේල් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලිමකට අනුව බ්‍රිතාන්‍යෙය්  තුන්වන චාල්ස් රජු විසින් පොදු  රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ හා රජයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඩ් හරහා ජනාධිපතිවරයා බකිංහැම් මාලිගයට සිදු කරන ලද යෝජනාවකින් පසුව  ඔහුගේ රාජාභිෂේකයට පෙරදින එනම් මැයි 5 වැනිදා මෙම හමුව පැවැත්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. .
චාල්ස් රජු සිහසුනට පත් වීමත් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස පොදුරාජ්‍ය මණ්ඩලය වඩාත් ශක්තිමත් ලෙස පරිණාමය වීමට අවස්ථාව උදාවන බවත් ඒ සඳහා අනාගත දැක්ම පිළිබඳු ගැඹුරු අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති කර ගැනීම කාලෝචිත බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පසුගියදා ස්කොට්ලන්ඩ් මහත්මියට ලිපියක් යවමින් කියා සිටි බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.
වත්මන් පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා වන රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගමේගේ එකඟතාවය ඇතිවල මහලේකම්වරයා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ට සහ රජයට රජු සමඟ සම්බන්ධ වීමට ඉක්මන් අවස්ථාවක් ලබා ගැනීම ගැන සලකා බැලිය යුතු බව ඔහු යෝජනා කළේය. පෙබරවාරි මාසයේ කොළඹ පැවති ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට ස්කොට්ලන්ඩ් මහත්මිය සහභාගී වූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙම හමුවීම වාචිකව සඳහන් කර ඇත.
3වන චාල්ස් රජු පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය පිහිටා ඇති ලන්ඩනයේ මාල්බරෝ හවුස්හිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සහ රජය හමුවනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයට දැනට ස්වාධීන රටවල් 56ක සාමාජිකත්වය ඇත.
ජනාධිපති වික්‍රමසිංහ රාජාභිෂේකයට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වන බව ද ජනාධිපති කාර්යාලය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව ප්‍රමුඛතම කාන්තාවන් සිය දෙනා අතරට ගිය ශ්‍රි ලාංකික පර්යේෂිකාවට කැනඩාවේදී අකරතැබ්බයක් !

Next Post

කෝටි ගණන් ගැසූ බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකු ගැන විමර්ශණයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.