fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති උපදෙස් මත පළාත් පාලන ඡන්ද විමසීම අවුරුද්දකින් කල් දැමීමට ආණ්ඩුවේ සැලසුමක්!

by editor
මාර්තු 9, 2023
in පුවත්
434 5
election
Share on FacebookShare on Twitter

පළාත් පාලන ඡන්දය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධව ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදායින් අවසන් වීමට නියමිත අතර එසේ අවසන් වීම සමග සියලු පළාත් පාලනවල බලය පළාත් කොමසාරිස්වරුන් යටතට පත් කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රට මුහුණ පා ඇති වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙම පියවර ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ අනුව ඡන්දයට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට අපහසු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය මුල් කරගෙන ආණ්ඩුව මෙම කරුණ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම මැතිවරණය පවත්වන්න තිබුණේ පසුගිය 09 දාය. එහෙත් රටේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් අදාල ප්‍රතිපාදන නිදහස් නොකිරීම නිසා නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අප්‍රෙිල් 25 ය. මැතිවරණයට අදාල ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකුත් ලැබී ඇත.

RelatedPosts

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

කෙසේ වෙත්ත රජය ලබන වසර තෙක් මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් නැතැයි වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුඩු සළිඳු රටට රැගෙන ඒමට කරන මෙහෙයුම නිසා පොලිස් ලොක්කෙක් භීතියට පත් වෙලා!

Next Post

සතුට තාවකාලිකයි… ඉහළ ට යන රුපියලට වසර අවසානයේ මෙතෙක් නොවූ බරපතල බිඳ වැටීමක…  ෆිච් අනතුරු අඟවයි !

Related Posts

පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
Next Post
economy

සතුට තාවකාලිකයි... ඉහළ ට යන රුපියලට වසර අවසානයේ මෙතෙක් නොවූ බරපතල බිඳ වැටීමක...  ෆිච් අනතුරු අඟවයි !

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම
  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist