බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද හීන කරන මෙහෙයුම ක්‍රියාත්මකයි,,, අධිකරණ නියෝග නොතකා මහා භාණ්ඩාගාරය ඡන්ද වැඩවලට මුදල් ගෙවීම යළිත් පමා කරයි…

සතියේ මුල මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලූ මිලියන 500 ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ... තැපැල් ඡන්දය යළිත් කල් යයි?

by editor
මාර්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලබන බදාදාට පෙර මෙම මුදල නොලැබුනහොත් යළිත් ඡන්දය කල් දැමීම හැර විකල්පයක් නැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි…

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන පන්සියයකට අධික මුද්‍රණ වියදමක්   දැරීමට සිදුවනු ඇති බවට පසුගිය අට වැනිදා මුදල් අමාත්‍යාංශය  වෙත ලිඛිතව දැන්වූ නමුත්  එම ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවට මුද්‍රණාලයාධිපතිනී ගංගානී ලියනගේ  ලංකාසරට පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල මුල් අදියර සඳහා රුපියල්  මිලියන 200ක් පමණවත් අවශ්‍ය බව පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය ලබන සතිය තුළ එම මුදල නොලැබුණහොත් යළිත් වතාවක් ඡන්දය කල් යනු ඇති බව පැවසුවාය.

පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් 25 වැනි දින පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්වරයා  විසින් ප්‍රකාශයට පත් කර ඇත.

නියම කරගත් පරිදි තැපැල් ඡන්දය ලබන 28 දා සිදුකිරීමට නම් ලබන සතියේ බදාදාට පෙර අනිවාර්යයෙන්ම මුදල් ලබා දිය යුතු බවත්, එසේ නොකළහොත් තැපැල් ඡන්දය කල් දැමීමට සිදුවනු ඇති බවත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ අතර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කලට අස්වනු නෙලා ගැනීමේ ගැටලුවක්… මහවැලි ගොවීන් තවත් අර්බුදයකට…

Next Post

ඇමතිකම් 12කට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කුලල් කා ගනිති … ගැටලු විසඳාගෙන එන්නැයි ජනපති පොහොට්ටුවට දන්වයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.