බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලට අස්වනු නෙලා ගැනීමේ ගැටලුවක්… මහවැලි ගොවීන් තවත් අර්බුදයකට…

by editor
මාර්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළාගැනීම සඳහා අවශ්‍ය තරම් යන්ත්‍ර සූත්‍ර නොමැති කමෙන් ගොවීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මෙවර ප්‍රමාණවත් තරම්  යන්ත්‍ර සූත්‍ර මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නොපැමිණ ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන ගොයම් නෙළන යන්ත්‍ර ප්‍රමාණවත් නොවීම නිසා තමන්ට නිසි කලට වී අස්වනු නෙලීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව මහවැලි බී කලාපයේ  ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත   වී අස්වනු වර්ෂාවට හසුව ඇති අතර මේ හේතුවෙන් පෞද්ගලික වෙළඳුන් වී කුණු කොල්ලයට ලබා ලබාගැනීමේ ජාවාරමක නිරත වන බවද ගොවි සංවිධාන  පවසයි.

වී අස්වනු නෙලීම සඳහා අක්කරයකට රුපියල්  හතලිස් පන්දාහක මුදලක් ලබා ගන්නා අතර වී අස්වනු නෙලීමේ යන්ත්‍ර හිඟ හේතුවෙන් ඇතැම් යන්ත්‍ර, සූත්‍ර හිමිකරුවන්, 45,000 හා  50,000 වශයෙන් ගොවීන්ගෙන් අය කරන බවද ගොවීහු පවසති.

මෙවර මහ කන්නයේ එකම කාල පරාසයක මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, ප්‍රදේශවල වී අස්වනු නෙලීම හේතුවෙන් මෙම යන්ත්‍ර සූත්‍ර අඩුවීම සහ හිඟවීමට ප්‍රධාන හේතුවක් බවද ගොවීහු කියති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු සළිඳු එක්ක ඩීල් දමා පොලිසියටත් නෝන්ඩි වූ පොලිස් ලොක්කෙක්  රටට ගෙන්වන සළිඳු ගැන පරීක්ෂණ තමන් යටතට ගැනීමේ උත්සාහයක…

Next Post

ඡන්ද හීන කරන මෙහෙයුම ක්‍රියාත්මකයි,,, අධිකරණ නියෝග නොතකා මහා භාණ්ඩාගාරය ඡන්ද වැඩවලට මුදල් ගෙවීම යළිත් පමා කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.