බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද දායකයන්ගේ මගෝඩි නිසා ඡන්ද කාඩ් ලක්ෂ 4 1/2ක් තැපැල් කන්තොරුවේ

by editor
අගෝස්තු 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරිමේදී ඡන්ද දායකයන් විසින් සිදු කරනු ලැබ ඇති යම් යම් අවිධිමත් ක්‍රියා හේතුවෙන් ඡන්ද පත්‍රිකා හාරලක්ෂ පනස් දහසක් පමණ බෙදා දීමට නොහැති වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

විශේෂයෙන්ම නිවවැරදි තොරතුරු ඇතුළත් කොට  නොමැති වීම ව්‍යාජ තොරතුරු ලබා දී තිබීම සහ එකම ගෘහයක් තුළ සිහංල , දෙමළ මුස්ලිම් ආදි ජන වර්ග කිහිපයක් නියෝජනය කරන පවුල් කිහිපයක් පැවතීම ආදී කරුණු හේතුකොට ගෙන වගකීමක් සහිත ව එය අදාල පුද්ගලයන් අතට පත් කිරීමේ පැවැති අපහසුතා හේතුවෙන් මෙසේ ඡන්ද පත්‍රිකා ආපසු අදාළ ඡන්ද හිමියන්ගේ බල ප්‍රදේශයේ පවතින තැපැල් කාර්යාලවල ගොඩ ගැසී ඇති බව මෙම නිලධාරියා සඳහන් කළේය.

මේ පිළිබඳව ඔවුන්ගේ නිල නොවන නිරීක්ෂණය වන්නේ පාසල්වලට සිසුන් ඇතුළු කිරීමේ දී  ව්‍යාජ ලේඛන සකස් කිරීම ඇතුළු අයථා ක්‍රියා හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවට ඔවුන් විශ්වාස කරන බවයි. තැපැල් දේපාර්තමේන්තුව පසුගිය ජූලි 29 වැනි බදාදා වනවිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අවසන් කොට ඇති අතර සෙසු සියලුම ඡන්ද දායකයන්ට තම ඡන්ද පත්‍රිකා භාර දීමට පියවර ගෙන ඇති බවය.

එසේ වුවද නිසි අනන්‍යතාවකින් යුතුව ඒවා භාර ගැනීමට හෝ අදාළ නිවාසවල සාමාජිකයන් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් එක් රැස්වූ මෙම ඡන්ද පත්‍රිකා අවශ්‍ය ඡන්ද දායකයන්ට ලබන අඟහරුවාදා මෙන්ම මැතිවරණය පැවැත්වෙන දින එනම් 05 වැනිදා, බදාදා පස්වරු 5.00 වන තුරු තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකි බව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අසූචි වළෙන් ආ අය සමඟ දේශපාලනික දුරස්ථභාවයක් තබාගත යුතුයි”

Next Post

ක්‍රිකට් පාවාදීම ගැන මහින්දාන්ද බොරු සාක්ෂි දුන්නාදැයි සොයන්න පරීක්ෂණයක්..

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.