අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දෙට පොලිසිය ඉල්ලන මුදල දැක මැතිවරණ කොමිසමට තරු පෙනෙයි ! කෝටි 280ක් ඉල්ලලා…

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිතිවරණයට අදාළ ව පොලිසියට වැයවන වියදම් ඇස්තමේන්තුව 2018 වසරේදී පවත්වන ලද පසුගිය පළාත් පාලන මැතිවරණයට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ බව මැතිවරණ ආරංචි මාර්ග උපුටා දක්වන ද සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.

මේ අනුව පොලිසිය සිය මැතිවරණ රාජකාරී වියදම් ලෙස රුපියල් මිලියන 2800ක එකම් රුපියල් කෝටි 280ක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා ඇති බව එම පුවත පත වාර්තා කරයි.

පුවත්පතට කරුණු අනාවරණය කළ මැතිවරණ කාර්යාල නිලධාරියා පවසා ඇත්තේ මැතිවරණ කොමිසම මෙම අති විශාල ඇස්තමේන්තුව සම්බන්ධයෙන් එකඟතාව පළ නොකරන බවත් මේ පිළිබඳව සිය විරෝධය භාණ්ඩාගාරය යොමු කරවන බවත්ය.

පොලිසිය මෙම වියදම් අතුළත් කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී දීමනා. ඉන්ධන වියදම්, වාහන කුලියට ගැනීම, සන්නිවේදන ගාස්තු, ලිපි ද්‍රව්‍ය ගාස්තු ඇතුළු සියලුම වියදම් සලකමිනි.

මෙම වියදම් අතරින් ඇතැම් වියදම් පසුගිය මැතිරණයට සාපෙක්ෂව හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති අතර වාහන කුලියට ගැනීමේ ගාස්තු ලෙස පමණක් රුපියල් කෝටි 74.5ක ඇස්තමේනතු කර තිබේ. මෙය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දක්වා තිබුණේ රුපිටල් කෝටි 13.8ක් සෙය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එයට අමතරව ඉන්ධන සඳහා රුපියල් කෝටි 67.5ක් අවශ්‍ය බව දක්වා තිබේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති පෙලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කර ඇත්තේ පොලසිය විසින් ඉදිරිපත් කරන ද ගණන් හිලව් අද රටේ පවතනි සත්‍ය මිල තත්තවය මත ඇස්තමෙන්තු ගත කර ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව පරිසර හිතකාමී වාහන වලට බදු සහන දෙයි

Next Post

ඉන්දියාව ගෝලීය මෙනේරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්විමට සැරසෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.