බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන සමාගම් අසාදු ලේඛනගත කරන්නැයි රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලති

by Lanka Sara Editor
ජනවාරි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමතුවක් විසින් චීන අයාතනය කිහිපයක් අසාඳු ලේඛනගත කරන ලෙසත් තම රටවල අයෝජකයින් අදාල චීන ආයතනවල අයෝජනය කිරීමට වලක්වන ලෙසත් තම රටවල රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එක්මුතුව විසින් මෙම ඉල්ලීම කරනු ලැබ ඇත්තේ එච් එස් බී සී බැංකුව චීනයේ ෂින්ජැන්ග් නිෂ්පාදන සහ ඉදිකිරීම් බලකායට අයත් ආයතනයක කොටස්වලට හිමිකම් කී බවට අනාවරණය වීමත් සමඟයි.

ඒ අනුව රටවල් 10ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු සිය රටවල රජයන්ගෙන් චීනයේ ශීන්ජැන්ග් හී උයිගර් මුස්ලිම් ජනතාව තලා පෙලා අමානුෂීක ලෙස නිෂ්පාදන කටයුතු සිදුකරන ආයතනව ආසාඳ ලේඛණගත කරන ලෙසට ඉල්ලා තිබේ.

අදාල පාර්ලිමේන්තු මන්ත්‍රී එකමතුව පෙන්වාදෙන ආකාරයට එච් එස් බී සී බැංකුව ශීන්ජැන්ග් හී ප්ලාස්ටික් නිෂ්පාදන කටයුතු කරන සමාගමක බි්‍රතාන්‍ය පවුම් මිලියව 2.2ක් වටිනා කොටස් මිලදීගෙන ඇති බවයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අදාල කාලාපයේ ස්ථාපිත චීන සමාගම් උයිගර් මුස්ලිම් ජනතාව සිරකරුවන් ලෙස තබා ගනිමින් ඔවුන්ගෙන් වහලුන් සේ සේවය ලබා ගැනීම සිදුකරන බවට චෝදාන එල්ලවෙයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි වශයෙන් කතා බහටද ලක්වූ අතර ඇමරිකාව 2020 වර්ෂයේදී සම්බාදක පැනවීමද කරනු ලැබීය.

චීනය ගෙන යන මෙම අමානුෂික ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සංවිධානයේදී කතා බහට ලක්වුවද ඒ සම්බන්ධයේ මේවන තෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහබැංකු අධිපති නෑ කිව්වට IMF යන වග බැසිල් කියයි!

Next Post

ජගත් ආරක්ෂක මණ්ඩලයේදී ඉන්දියාවෙන් පකිස්තානයට චෝදනාවක්

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.