අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන වෙළෙදුන්ට එරෙහිව කෙන්යාවේ විරෝධතා

by Lankasara News
අප්‍රේල් 23, 2023 - Updated on අප්‍රේල් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කෙන්යාව තුල තුළ ව්‍යාපාර පවත්වාගෙන යන චීන ජාතිකයන්ගේ ඉහළයාමත් ඔවුන් විසින් ඉතා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම මගින් දේශීය ව්‍යාපාර විනාශ කර දැමීමේ උත්සහයක නිරතවී සිටින බවට කෙන්යානු ව්‍යාපාරිකයින් චෝදනා කරයි.

ඒ අනුව චීන ජාතිකයින් සහ චීන ව්‍යාපාර වල ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් බරපතල ලෙස කනස්සල්ලට පත්ව ඇති බවට පෙන්වා දෙන කෙන්යානු ව්‍යාපාරික ප්‍රජාව විසින් චීන ජාතිකයින්ට කෙන්යාව තුල ව්‍යාපාර කටයුතු කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටවුවන ලෙසට රජයෙන් ඉල්ලා තිබේ.

මෙහිදී දේශීය ප්‍රාග්ධන ආරක්ෂණ සංගමය නම් කණ්ඩායමකගේ අනුග්‍රහය යටතේ වෙළඳුන් විසින්, කෙන්යාවට චීන වෙළඳුන් පැමිණීමට විරෝධය පළ කරමින් රජයට එරෙහිව නඩු පවරා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කෙන්යානු ව්‍යාපාරිකයින් විසින් චීන ජාතිකයින්ට රැකියා සහ ව්‍යාපාර බලපත්‍ර නිකුත් කිරීම නතර කරන ලෙස එරට ආගමන සේවා දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවට එරට නේෂන් පවුත්පත වාර්තා කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයින් විසින් එරට අධිකරණය විසින් චීන ජාතිකයින්ට ව්‍යාපාර කටයුතු කිරීම වලක්වාලමින් තීන්දුවක් දෙනු ඇති බවට දැඩි අපෙක්ෂාවකින් සිටින බවද වාර්තාවේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පසුගිය කාලයේදී කෙන්යාව තුල චීන ක්‍රියාකාරකම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණි. එය චීනය විසින් අප්‍රිකානු කළාපය තුල සිය අණසක වර්ධනය කිරීමේ විශේෂ වැඩසහනේ එක් පියවරක ලෙස සඳහන් කළ හැකිය. එහිදී චීනය විසින් ඉතා සූක්ෂම අදාල අප්‍රිකානු රටවල් වල ආර්ථිකය බලපෑම් කිරීමටත් ඔවුන්ගේ ණය උගුලට හසුකරගැනීමට කටයුතු කරමින් සිටින බවට විදේස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ දේවස්ථානයට ප්‍රහාරයක්

Next Post

ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීමට භාරතයේ පැවති ගෝලීය බෞද්ධ සමුළුව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.