අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර සමාගමෙන් ශ්‍රි ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ට පැමිණිල්ලක්

by Lanka Sara Editor
ජනවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගයක් එවීමට කටයුතු කිරීමෙන් ආන්දෝලනයට ලක් වූ චීන පොහොර සමාගම වන ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රි ලංකාවේදී තම පොහොර සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වය සහ එහිදී ගනුදෙනුව නිසි ආකාරයෙන් සිදුනොවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වෙත පැමිණිලි කළ බව එම සමාගම ඩේලි මිරර් පුවත් පත වෙත පවසා ඇත.

එම සමාගමට අනුව 2022 ජනවාරි 5 වන දින සීවින් බයෝටෙක් සහ ගැනුම්කාර ශ්‍රි ලංකා සමාගම අතර ණයවර වාරණ නියෝග නඩු විසඳීමේ නියමයන් වෙත ළඟා වීමට පෙර සීවින් බයෝටෙක් සමාගම ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ජාත්‍යන්තර ශාක ආරක්ෂක සම්මුති කාර්යාලයට (IPPC) මූලස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. එහිදී ඔවුන් විමර්ශනයට මැදිහත් වන්නැයි මෙම ජාත්‍යන්තර ආයතනවලින් ඉල්ලුම් කර ඇති අතර එම ආයතන ද පවසා ඇත්තේ අවශ්‍ය නම් ඔවුන්ට විමර්ශනයට මැදිහත් විය හැකි බව දන්වා ඇතැයිද ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්ම උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සහ වගකීම් සහිත ජාත්‍යන්තර ආයතනවල පරීක්ෂණ වාර්තා හේතුවක් නොමැතිව ප්‍රශ්න කරන වගකීම් විරහිත විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බවත් ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතා වෙනුවෙන් කටයතු කරද්දී මෙම විශ්ව විදයාල මහාචාර්යවරුන් ඔවුන්ගේම අධ්‍යයනයෙන්ගේ සහ දැනුමෙන් රටට සහ ජනතාවට කිසිදු දායකත්වයක් නොදක්වන බවද සීවින් බයෝකේ සමාගම ඩේලි මිරර් වෙත මේ පිළිබඳව එවූ විද්‍යුත් තැපෑලෙහි දක්වා ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන්ට මැතිවරණ කොමිසමෙන් නියෝගයක්

Next Post

එල්.ටී.ටී.ඊ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට අත්හිටවූ  සිරදඬුවමක්….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.