බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර නැවට සල්ලි ගෙවන්න එපා! වාණිජ අධිකරණයෙන් නියෝගයක්

by editor
ඔක්තෝබර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට මෙරට නිරෝධායන අංශවලින් තහවුරු කරන ලද මතභේදාත්මක චීන කාබනික පොහොර තොගය  ශ්‍රි ලංකාවට එවන ලද ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමට එරෙහිව සීමාසහිත ලංකා පොහොර සමාගම ඊයේ (22) කොළඹ  වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම සමාගම වෙනුවෙන් විවෘත කර ඇති ණයවර ලිපියට අදාළ මුදල් ගෙවනු ලැබීම අත්හිටුවමින්  දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුව වෙත අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ලංකා පොහොර සමාගම වෙනුවෙන් රජයේ නීතීඥ සෙහාන් සොයිසා සහ ආචාර්ය චාරුකා ඒකනායක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි   පෙනී සිටියහ.

ටෙන්ඩර් ක්‍රියාවලියක් මත චීන සමාගමට විෂ බීජ හරණය කළ  කාබනික පොහොර නැව්ගත කරන ලෙස ඇණවුම් කළද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් සිටිය හැකි බව නෞකා වාර්තාවලින් පිළිගෙන ඇති තත්ත්වයක් තුළ  මෙම පොහොර තොගය ලබා ගත නොහැකි බවට පෙන්වා දී ඇත. .

ජාතික ශාක නිරෝධායන සේවා විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් සිටින බව ඉන් තහවුරු කර තිබේ.

මෙම තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් නැව්ගත කිරීමකි.

මෙම පොහොර රැගත් හිපෝ ස්පිරිට් නම් නෞකාව චීනයෙන් ශ්‍රි ලංකාංව බලා පිටත්ව තිබියදී මෙරට සිදුකෙරුණු පොහොර සාම්පල පරීක්ෂාවලදී එහි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වීම හේතුවෙන් මෙම පොහොර තොගය කෘෂිකර්ම දෙපාර්මේන්තුමේන්තුව විසින් ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ අනුව මෙම නෞකාව මීට දින කිහිපයකට පෙර සිංගප්පූරු වරායට සෙන්දු වු අතර ඊයේ ශ්‍රි ලංකාවට පැමණ මේ වනවිට වරායෙන් පිටත නැංගුරම් ලා සිටී. මේ අතර ඊයේ එම චීන පොහොර සමාගමේ අධ්‍යක්ෂිකා සොං හයි මෙයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවසා ඇත්තේ චීන විද්‍යාගාරවල සිදු කෙරුණු සාම්පල පරීක්ෂාවලින් මෙහි අහිතකර ක්ෂ්‍රදු ජීවීන් නොමැති බැවින් පවතින පොහොර අර්බුදය හමුවේ ලාබදායී විසඳුමක් ලෙස එය භාවිත කරන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරායට ඇතුළුවීම වැලැක්වූ නිසා ප්‍රවේශයේ නැංගුරම් ලා සිටින චීන පොහොර නැවේ පැටිකිරිය…

Next Post

අද කොවිඩ් මරණ 19යි…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.