අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පිලිපීන හුටපටය දිග් ගැස්සෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 14, 2023 - Updated on අගෝස්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චිනය සහ පිලිපීනය අතර ඇතිව තිබෙන ගැටුම පසුගියදා ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ රෙනායි රීෆ් හී තිබෙන පැරණි පිලිපීන යුධ නෞකාව වහාම එම ස්ථානයේ ඉවත් කරගන්නා ලෙසට චීන රජය පිලිපීනයට දැණුම් දී ඇතැයි වාර්තා වේ.

ඉකුත් දා චීන නාවික හමුදා විසින් පිලිපීන යාත්‍රාවන්ට ජල ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම ජල ප්‍රහාරයත් සමඟ දෙරට අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර එමගින් දෙරට අතර යුධ ගැටුමක් පවා ඇති වීමට ඉඩ පවතින බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දී තිබිණි.

චීනය විසින් පිලිපීනයට ආසන්න මුහුදු කළාපයේ පිහිටි රෙනායි කොරල්පරය චීනයේ නන්ෂා දූපත්වල කොටසක් ලෙසට ප්‍රකාශ කරනු ලැබ තිබේ. ඒ අනුව අදාල කොරල්පර පවතින ස්ථානයේ සිරවී ඇති පැරණි පිලිපීන යුධ නැව ඉවත් කරගන්නා ලෙසට දැඩි ඉල්ලීම් කර ඇත.

දිගින් දිගටම චීනය විසින් කරනු ලබන ඉල්ලීම් හමුවේ පිලිපීනය විසින් අදාල නෞකාව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට අවස්තා කීපයදීම පොරොන්දු වුවද තවමත් එය සිදුකර නොමැති බවට චීනය චෝදනා කරයි.
ඉකුත් වසර 24ක කාලය තුලදීම පිලිපීනය විසින් අදාල නෞකාව ඉවත් කරගැනීමට අපහොසත් වීම මෙන්ම එම නෞකාව එම ස්ථානවයේ ශක්තිමත්ව ස්ථාපති කිරීමටද කටයුතු කර ඇති බවට චීනය චෝදනා කරයි. එමෙන්ම එම නෞකාවේ පිලිපීන හමුදා සාමාජිකයින් ස්ථාන ගත කිරීමටද පියවරගෙන ඇති බවද චීනය වැඩිදුරටත් චෝදනා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් චීනය විසින් මේවන විට සාගර කළාප තුල දැඩි ආක්‍රමණශීලි හැසිරීමක් පෙන්වන අතර එය ගෝලීය ආරක්ෂාවටද යම් බලපෑමක් එල්ල කර ඇති බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

එංගලන්තය දුම්වැටි ඇසුරුම්වල දුම්පානයට එරෙහි පණිවිඩ ඇතුළත් කරන්න යයි

Next Post

චින ගංවතුරෙන් සහල් වගාවට දැඩි හානි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.