සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන තොරතුරු යුද්ධය උණුසුම් වෙයි

by Lankasara News
සැප්තැම්බර් 12, 2022 - Updated on සැප්තැම්බර් 13, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීන රජය විසින් සිය රාජ්‍ය අරමුණු ඉටු කරගැනීම උදෙසා මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් බලහත්කාරයෙන් යොදා ගනිමින් සිටින බවට එක්සත් ජනපදය පදනම් කරගත් බුද්ධි එකතුවක් අනාවරණය කරයි.

ඒ අනුව ජින්පින් පාලනය විසින් මාධ්‍ය මගින් තමන්ට හිතවාදී සහ චීන මාතවාද ව්‍යාප්ත කිරීමටත් බටහිර රාජ්‍යන් විවේචනය කිරීමටත් ඔවුන්ට එරෙහි මතයක් පැතිරවීමටත් පසුගිය කාලය පුරාවටම කටයුතු කර ඇති බවද එම බුද්ධි එකතුව පෙන්වා දෙයි.

අදාල බුද්ධි එකතුව විසින් සම්පාදනය කළ නවතම වාර්තාව මගින් චීනය ගෙන යන මෙම වැඩසටහන පිළිබඳ සවිස්ථරාත්මක අනාවරණය කර තිබේ. එම වාර්තාව මගින් අනාවරණය කර ඇති අන්දමට බීජිං පාලනය විසින් තම අභිමතයට යටත්ව මාධ්‍ය කටයුතු සිදු නොකරන පාර්ශවයන් දැඩි අඩත්තේට්ම් සිදුකර ඇති බවයි. එම කටයුතු 2019 වර්ෂයේදී විශාල වශයෙන් වාර්තා වී ඇති බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

චීනය මේවන විට සිදුකරන තොරතුරු යුද්ධයට එ‍රෙහිව රටවල් රැසක් කටයුතු කිරීම ආරම්භ කර තිබුනද එම කටයුතු අඩාල කිරීමට චීනය විසින් වඩා ආවේගෂීලි උපක්‍රම අනුමනය කරමින් සිටින බවද එම වාර්තාව මගින් අනාවරණය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී චීන රාජ්‍ය මාධ්‍ය විසින් සිය ප්‍රවත් වැඩි පරාසයට ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බවත් එහිදී ඉතා සූක්ෂම උපක්‍රම සැලසුම් සහගතව යොදා ගෙන ඇති බවද අදාල වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර පසුගියදා අනාවරණය වූ පරිදි චීනය විසින් ගල්ෆ් කළාපයේ පිහිටි සිය තානාපති කාර්යාල විසින් විශේෂ කණ්ඩායමක් යොදාගෙන එම කලාපයේ මාධ්‍ය අයාතනයන් සහ මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමටත් සිය අරමුණු වලට අනුගතවෙමින් කටයුතු කිරීමටත් බලපෑම් කරන බවට අනාවරණය විය.

Share69Tweet43
Previous Post

පලාගොස් පැමිණි පසු හිටපු ජනපති පළමු ප්‍රසිද්ධ ප්‍රතිචාරය පල කරයි..

Next Post

ඉන්දු රුසියා න්‍යෂ්ටික සහයෝගීතා ඉදිරියටත්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.