අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ක්‍රීඩකයොත් මුදලට තරග පාවා දීමේ සෙල්ලම පටන් ගනිති

by Lanka Sara Editor
ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය පුරා විශාල වශයෙන් ප්‍රචලිතව පවතින ස්නූකර් ක්‍රිඩාවට දැඩි බලපෑමක් එල්ල කරමින් එරට ප්‍රමුඛ පෙළේ ස්නූකර් ක්‍රීඩකයින් දස දෙනෙකු මුදලට තරඟ පාවාදීමේ චෝදනා මත තරඟ තහනමකට ලක්ව තිබේ.

බලධාරීන් සඳහන් කරන ආකාරයට මෙම සැකකටයුතු ඔට්ටු ඇල්ලීමේ රටාවන් හඳුනාගැනීමෙන් පසු විමර්ශනයක් ආරම්භ කර ඇත. අනතුරුව ලන්ඩනයේ විනය විභාගයක් පැවැත්විණි. එය ලෝක වෘත්තීය බිලියඩ් සහ ස්නූකර් සංගමය රෙගුලාසි කඩ කිරීම සඳහා සම්බන්ධ වූ ක්‍රීඩකයින්ට තහනම් පැනවීමට හේතු විය.

මෙහිදී දරුණුතම වැරදිකරුවන් දෙදෙනා වන ලියැන්ග් වෙන්බෝ  සහ ලී හැන්ග් ජීවිතාන්තය දක්වා ක්‍රීඩාවෙන් නෙරපා හැර තිබේ. පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ පැවති තරග වැඩි වශයෙන් ඉලක්ක කරගත් මෙහෙයුමේ හී ප‍්‍රධානීන් මෙම ක්‍රීඩකයින් බවටද බව අනාවරණය වි ඇත.  එමෙන්ම මෙම ක්‍රීඩකයින් දෙදෙනා යොවුන් ක්‍රීඩකයින්ට අදාල නීති විරෝධී ක්‍රියාවන්ට  සහභාගී වන ලෙස පීඩනය යෙදීමේ වගකීම නිතරවී ඇති බවටද මේවන විට අනාවර්‍ය වී තිබේ.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම සිදුවීම් සමඟ ස්නූකර් ක්‍රිීඩාවට දැඩි ඇල්මක් දැක්වූ චීන ජාතිකයින් දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති බවත් ඔවුන් තරඟ පාවාදීම සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවටද වාර්තාවේ.

 

මේ අතර තහනමට ලක් වූ ක්‍රීඩකයින් අතර  යැන් බින්ග්ටාඕ සහ සාඕ සින්ග්ටොන් සිටීම සම්බන්ධයෙන්ද  චීනයේ ස්නූකර් රසිකයන් විශේෂයෙන් කලකිරීමට පත් ව ඇත.

යාන් 2021 දී මාස්ටර්ස් තරඟාවලිය ජයග්‍රහණය කළ අතර එම වසරේම ෂාඕ එක්සත් රාජධානියේ ශූරතාව ලබා ගත්තේය. දැන් ඔවුන් ක්‍රීඩාවෙන් බැහැරව දිගු කාලයකට මුහුණ දී සිටී. යාන් වසර පහක තහනමකට ලක් විය.

Share69Tweet43
Previous Post

‘කැලිග්‍රැෆි” සමඟ ප්‍රේමයෙන් බැඳුණු කාශ්මීර ගුරුවරිය

Next Post

මැදිරිගියේ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.