බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ඇමති කියා ඇමති නාමල්ලා වෙන චීනෙක් පිළි අරගෙන!

by editor
ජනවාරි 10, 2022
in පුවත්
විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් පිළිගෙන කැඳවාගෙන පැමිණි අවස්ථාව..

විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් පිළිගෙන කැඳවාගෙන පැමිණි අවස්ථාව..

Share on FacebookShare on Twitter

චීන විදේශ අමාත්‍ය වැන්ග් යි පසුගිය සිකුරාදා රාත්‍රියේ ශ්‍රි ලංකාවට පැමිණි අතර ඔහු ඇතුළු චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පිළිගන්නට ගිය අමාත්‍ය නාමල් රාජපක්ෂ   ඇතුළු කණ්ඩායමට අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ අමාත්‍යවරයා ශ්‍රි ලංකාවට පැමිණියේ සිකුරාදා රාත්‍රියේ  විශේෂ ගුවන් යානයකිනි. මෙම කටුනායක ගුවන් තොටුපලේ දී ගොඩ බෑමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයාට හැඩරුවින් සමාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ගුවන් යානයෙන් බිමට බැස තිබේ. ඔහු මුහුණු ආවරණය කර තිබූ බැවින් නිශ්චිතව හඳුනා ගැනීමද චීන තානාපති කාර්යාල නිලධාරීන්ට පවා අපහසු වී ඇත.

ඔහු නිල වශයෙන් පිළිගැනීමට රජයේ පාර්ශ්වයෙන් සහභාගී වූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ය. ඔහුටද ගුවන් යානයෙන් පළමුව බැස එන පුද්ගලයා පිළිගන්නා ලෙස එතැනදී ඉඟියක් ලැබී ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙම නිලධාරියා හරසරින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ කලාපය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ. ඔහු පිටත් කර හැරීම සඳහා වාහන පෙළ පවා සූදානම් කර තිබු අතර හදිසියේම ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා සිදුව ඇති වැරැද්ද තේරුම් ගෙන පිළිගෙන ඇත්තේ චීන විදේශ අමාත්‍යවරයා නොවන බව පවසා ඇත.

එයින් පසුව යළිත් පිරිස ගුවන් යානය අසළට ගොස් විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් පිළිගෙන කැඳවාගෙන විත් තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චීන ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවට ද මේ වනවිට මත පලවෙමින් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි කප්පාදුව ගැන ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි…

Next Post

ආරක්ෂක අංශවල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ගුවන්තොටුපල දෙවනත් කළ විදේශිකයා!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.