බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන්නු කුණු පෝර බාන්න මහ නා හිමිවරු බා ගන්න හදති … චීන්නුන්ගෙන් නුවරට අල්ලස්?

by editor
නොවැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකය පිළිගත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයේ පර්යේෂණවලින් ප්‍රතික්ෂේපිත ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු පෙහොර තොගය ගැන මහා නායක හිමිවරුන් සමග  සාකච්ඡා කිරීමට සහ චීන කුණු පොහොර ගෙනා වින්ඩාවෝ සීක්වීන් බයෝටෙක් සමාගම පිහිට වින්ඩාවෝ නරගය සහ නුවර මිත්‍රත්ව නගර කිරීමේ ගිවිසුමක් නුවර මහ නගර සභාව සමග අත්සන් කිරීමට  චීන තානාපති තානාපති ක්‍යු ෂියෙන්හොන්ග් (Qi Zhenhong)  මේ වනවිට නුවරට පැමිණ තිබේ.

අද (14) සවස චීන තානාපති අස්ගිරි මහානායක හිමියන් බැහැ දුටුවේය.  මේ පොහොර ප්‍රශ්නය නිසා චීනය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගී තිබුණු දීර්ඝ කාලීන මිත්‍රත්වය  පළුදු වී ඇති බවත් පොහොර ප්‍රශ්නය නිසා ඇති වූ එම පළුදුවීම  යාථාවත් කිරීම සඳහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්වීම වැදගත් බවත්   චීන තානාපති ක්‍යු ෂියෙන්හොන්ග් (Qi Zhenhong)   අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් හමුවී පවසා ඇතැයි අස්ගිරි විහාර පාර්ශවයේ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

තානාපතිවරයා පවසා ඇත්තේ මෙම පොහොර සමාගම චීනයේ ඇති ප්‍රමුඛතම පොහොර සමාගමක් බවත්, එය ලෝකයේ සියලුම රටවලට පොහොර ලබා දෙන විශාල ව්‍යාපාරික ආයතනයක් බවත් ලංකාවෙන් සිදුකළ මෙම ප්‍රතික්ෂේප කිරීම එම සමාගමට මෙන්ම චීනයට ද බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති බවත් ය.

අද අස්ගිරි නා හිමියන් බැහැදැක නුවර නැවතී සිටින චීන තානාපතිවරයා හෙට (15) නුවර නගර සභාව සමග විශේෂ ගිවිසුමක්  අත්සන් කර කුණු පොහොර සමාගම පිහිටි චීනයේ වින්ඩාවො නගරය සහ නුවර මිත්‍රත්ව නගර  ලෙස ගිවිසුම් ගත වීමට නියමිතය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව නුවර ප්‍රභූන්ට ඇතුළු විශේෂ කණ්ඩායම් සඳහා චීනයේ සංචාර ශිෂ්‍යත්ව හිමිවන අතර නුවර නගරය සංවර්ධනය කිරීම සඳහා චීන ආධාර ලැබෙනු ඇත. චීන තානාපතිවරයාගේ උදේ වරුවේ කරන විවෘත කිරීම් දෙකකින් පසු අග්‍රාමාත්‍යවරයා නුවරට පැමීණ විවෘත කිරීම් දෙකක් සිදු කෙරනු ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් හා විවෘත කිරීමෙන් පසු හෙට උදේ වරුවේ චීන තානාපතිවරයා මල්වතු නා හිමියන් බැහැදැකීමට නියමිතව තිබේ.

අද අස්ගිරි මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව චීන තානාපතිවරයා මාධ්‍යයයට කීවේ  චීන කාබනික පොහොර නැව හා සම්බන්ධ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සුළු පිරිසක් විසින් දේශපාලනීකරණය කර ව්‍යාජ ප්‍රවෘත්ති පළ වීම නිසා ප්‍රශ්නය සංකීර්ණ වී තිබෙන බවය.

අදාළ පොහොර තොගයට අදාළ සාම්පලයක් තුන්වන පාර්ශවයක් ලවා පරීක්ෂාවට ලක් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහ චීන සමාගම එකඟතාවකට පැමිණ තිබෙන බවය.

හෙට පැවැත්වෙන උත්සව මාලාවේ කාල සටහන මෙසේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොර සාම්පල තුන්වන පාර්ශවයකින් පරීක්ෂා කරගන්න ශ්‍රී ලංකා රජය එකඟවුනා… චීන තානාපති නුවරදී කියයි!

Next Post

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේ දී අත්අඩංගුවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.