බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය හිටිහැටියේ ඉරානයෙන් තෙල්ගැනීම ඉහළ දමයි

by Lanka Sara Editor
පෙබරවාරි 28, 2022 - Updated on මාර්තු 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමට පෙර චීනය විසින් එරටින් ආනයන කළ බොරතෙල් ප්‍රමාණය ඉක්මවමින් පසුගිය කාලයේදී බොරතෙල් ආනයන කිරීමට චීනය කටයුතු කර ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව චීනය විසින් ඉරානයට පනවා තිබූ ඇමරිකානු ආර්ථික සම්බාධක ඉවත් කර තිබූ 2017 සමයේදී ආනයන කළ බොරොතල් තොග් අභිබවමින් පසුගිය මාස කිහිපයේදී බොරතෙල් ආනයන කර ඇති බවටද වාර්තාවේ.

ඉරණයේ න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් 2018 වර්ෂයේදී පවනු ලැබීය. ඒ අනුව එරටට බොරතෙල් අපනයන සහ ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් එල්ලවිය.

එහෙත් මෙම තත්ත්වය යටතේ වුවද චීනය විසින් ජනවාරි මාසයේදී දිනකට බොරතෙල් බැරල් ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් ඉරණයෙන් මිලදීගෙන තිබේ. මෙම ප්‍රමාණය ඉරාණයට ආර්ථික සම්බාධන පැනවීමට පෙර 2017 දී දිනකට සැපයූ බොරතෙල් බැරල් හය ලක්ෂ විසි තුන් දහස අභිබවා යෑමක් බවද ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඉරණය විසින් මේවන විට ඇමරිකා එක්සත් ජනපදය සමඟ සම්බාධක ඉවත් කරවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා යම් ධානත්මක මට්ටමක පවතින බවටද වාර්වේ.

ඒ අනුව මෙම තත්ත්වය හමුවේ යම් අයුරකින් ඉරාණයට පනවා ඇති සම්බාධක ඉවත් කළහොත් ටෙහෙරාන් පාලනයට සිය පෙර ගැණුම්කරුවන්ට පෙර සැපයූ තරම් බොරතෙල් සැපයීමේ ගැටලුවක් මතු වනු ඇත.

එහිදී ඉන්දියාවට සහ යුරෝපයට යම් බලපෑමක් එල්ල විය හැකි බවත් මේවන විට රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවටද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමුදිතගේ ප්‍රහාරය සම්බන්ධව හිටපු විවාහක රූ රැජණ පුෂ්පිකා පොලිසියට ඇවිත් කටඋත්තර දෙයි…

Next Post

කියෙව් – මොස්කව් සාකච්ඡා මැද රුසියානු ප්‍රහාරයේ සැර බාල වේ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.