සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය උයිගර් මුස්ලිම් ජනාතවට මිහි පිට අපායක් මැව්ව හැටි ජගත් සංවිධානය හෙළි කරයි

by editor
සැප්තැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් චීනය එරට සින්ජියැන්ග් පළාතේ උයිගර් මුස්ලිම් ජනතාවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතින් කඩවන අයුරින් වදහිංසා පමුණවා ඇති බවට අනාවරණය වේ.

මෙම වාර්තාව ජීනාව හී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් දීර්ඝ වශයෙන් සිදු කළ විමර්ශනයකින් පසුව නිකුත් කර තිබේ. මෙහිදී ජගත් මානව හිමිකම් කවුන්සිලය පවසා ඇත්තේ තමන්ට චීනය විසින් එරට වෙසෙන සුළු ජාතිකයන් කොට්ඨාසයක් වන උයිගර් මුස්ලිම් වැසියන් සහ අනෙකුත් සුළු ජාතීන් බරපතල ලෙස වදබන්දනයන්ට ලක්කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

ඒ අනුව චීනය මෙම ක්‍රියාවන් මානුෂිකත්වයට එරෙහිව සිදු කළ බරපතල අපරාදයක් බවටද හදුන්වා දී ඇත. වර්ෂ ගණනාවක සිට මානව හිමිකම් කණ්ඩායම් විසින් චීනය සිදුකරනු ලබන මෙම බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැණුම්වක් කර තිබිණි.

එහිදී මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දුන් ආකාරයට ලක්ෂ දහයකට අධික උයිගර් ජාතිකයින් කඳවුරු තුළ රඳවා සිටින බවයි. මෙම කඳවුරු වලදී උයිගර් වැසියන් හට දැඩි වද හිංසා වලට මුහුණදීමට සිදුව ඇති අතර කුඩා දරුවන් දේමාපියන්ගෙන් වෙන්කිරීමද පිරිම සහ කාන්තාවන් වෙන් කර රඳවා තැබීමටද චීන බලධාරීන් පියවරගෙන තිබෙන බවට වාර්තාවේ.

අදාල වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයට, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත් ක්‍රියාවන් මෙන්ම, බලහත්කාර වෛද්‍ය ප්‍රතිකාර සහ රඳවා තබා ගැනීම් ද චීනය විසින් සිදුකර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව 2017 වර්ෂයේ සිට චීන රජය විසින් බලහත්කාරයෙන් උයිගර් වැසියන්ට පවුල් සැලසුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් මගින් එම වැසියන්ගේ ප්‍රජනන අයිතීන් උල්ලංඝනය කිරීම්ද සිදුකර ඇති බවට ජගත් සංවිධාන වාර්ථාවෙන් අනාවරණය කරයි.

කෙසේ වෙතත් චීනය විසින් මෙම වාර්තාව බටහරි රාජ්‍යන් විසින් තමන්ට එරෙහිව එල්ල කරන පදනම් විරහිත චෝදනාවක් බවට ප්‍රකාශ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාර්යාලය තුළ කාන්තාවක් වෙඩි වැදී මිය යෑම සම්බන්ධව සජබ කෑගල්ල ආසන සංවිධායක අත්අඩංගුවට…

Next Post

පොහොට්ටු සභාපතිකමින් ජීඑල් ඉවතට… නව සභාපති මහින්ද….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.