සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැනල් ෆෝ සිද්ධියේ කරුණුත් එක්ක පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන ඉතාම විධිමත්ව පවත්වාගෙන යනවා… මහජන ආරක්ෂක ඇමති කියයි!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ථ මර්ධන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශන අනුව සැකකරුවන් 747ක් මේ වනවිට අත් අඩංගුවට ගෙන එම සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 41ක් ගොනු කර ඇති බවත්  නඩු 14කට අදාලව නීතිපති තුමා විසින් අධිචෝදනා ගොනු කර ඇති අතර  තව දුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව හෙළි කළේ අජිත් ගිහාන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව චැනල් ෆෝ නාලිකාවෙන් අනාවරණය වූ කරුණු ද, ඊට පරිබාහිරව වැඩිදුර විමර්ශනයේ දී අනාවරණයවන කරුණු ද පදනම් කරගෙන තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරන බවත් ඇමතිවරයා පැවසුවේය.

ඒ තුළින් අනාවරණයවන කරුණු මත ඉදිරියේ දී නෛතික පියවර ගැනීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය. වත්මන් රජය බලයට පත් වූ පසු විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත්,  මෙම නව විමර්ශන සම්බන්ධව පසුගිය නොවැම්බර් 11වැනි දින කොටුව මහේස්තාත් අධිකරණය වෙත නඩු අංක B35882/2024 යටතේ කරුණු වාර්තා කළ බවත් විමර්ශනය ඉතා විධිමත්ව පවත්වාගෙන යන බවත් ඔහු පැහැදිලි කළේය.

මේ දක්වා කරන ලද විමර්ශන අනුව විමර්ශනයේ දී සිවිල් සාක්ෂි කරුවන් 12ක්, හමුදා සාමාජිකයින් 07ක්, පොලිස් නිලධාරීන් 26ක් සහ බන්ධනාගාර නිලධාරීන් 03ක් ඇතුළු 48 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යන බව ද මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව ෂෝයි ලු… සේවිකාවන්ට ලිංගික අතවර වෙන්නෙ නෑ ලු… පාර්ලිමේන්තු මහලේකම්වරිය කියයි!

Next Post

රටේ ප්‍රතිරූපය විනාශවන කිසිම ක්‍රියාවක් නොකරන්න… නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 05 දෙනෙක් පත් කරමින් ජනපති කියයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.