සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව ෂෝයි ලු… සේවිකාවන්ට ලිංගික අතවර වෙන්නෙ නෑ ලු… පාර්ලිමේන්තු මහලේකම්වරිය කියයි!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු සේවිකාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධව වඩාත් වගකීමකින් යුතුව සොයා බලන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද (07) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු සේවිකාවන්ට සිදුවන ලිංගික අතවර සිදුවීම් සමස්ථ පාර්ලිමේන්තුවේ ගෞරවයටත් පාර්ලිමේන්තු නියෝජිතයන්ටත් බලපාන බවය. මන්ත්‍රීවරයා මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරද්දී පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එවැනි පැමිණිලි ලැබී නැති බව ද කීවාය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සිද්ධිය මතුකළේ මෙසේය.

“පහුගිය සති කීපය තුළ විශේෂයෙන්ම ජනමාධ්‍යවල වාර්තා වුනා පාර්ලිමේන්තුවේ කාන්තා නිලධාරිනියන්ට සිදුවන ලිංගික අතවර ගැන. ප්‍රධාන ලේකම් තුමිය යම් යම් ක්‍රියාමාර්ග අරන් තියනවා. සමහර අයගේ වැඩ තහනම් කරලා තියනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියනවා.”

“ඒ වගේම ගරු කතානායකතුමනි. අයි.ටී සෙක්ෂන් එකේ කාන්තාවන්ට නිතර නිතර ලිංගික අතවර කරන්න එහි සිටින බලධාරීන් විසින් කටයුතු කරනවා කියන පැමිණිල්ල තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව පැමිණිලි රාශියක් ඇවිත් තියනවා. ”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන වහාම පරීක්ෂණයක් කරලා ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ කාටහරි ලිංගික අතවර සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන් මන්ත්‍රීවරු හැටියට අපිටත් ඒක බලපානවා.”

“ඒ හින්දා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරීක්ෂා කරලා පියවර ගන්න කියලා. ”

කථානායකවරයා – ඒ සම්බන්ධව අපට තොරතුරු වාර්තා වෙලා නෑ…. නමුත් සොයා බලා කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරිය – එහෙම සිද්ධියක් අයිටී සෙක්ෂන් එකෙන් වාර්තා වෙන්නේ නෑ…

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා – ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ෆොමේෂන් සිස්ටම් ඇන්ඩ් මැනේජ්මන්ට් කියලා යුනිට් එකක් තියනවා නේද… තියනවනේ… අන්න එකෙයි මේ වැඩේ වෙන්නේ.

පාර්ලිමේන්තු මහලේකම්වරිය කතානායකවරයාගේ අසුන වෙත ගොස් යමක් කීවාය.

කතානායකවරයා – එහෙම දෙයක් ගැන වාර්තා වෙලා නෑ මන්ත්‍රී තුමා

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල බෙහෙත් භාවිතා කර ඇස් අන්ධ වූ වින්දිත රෝගීන් 17කට රජයෙන් වන්දි…

Next Post

චැනල් ෆෝ සිද්ධියේ කරුණුත් එක්ක පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන ඉතාම විධිමත්ව පවත්වාගෙන යනවා… මහජන ආරක්ෂක ඇමති කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.