බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාවකච්චේරියේ මිනිස්සු රත්තරන් සොයා කුණු කන්දක් අවුස්සති!

by editor
ජූනි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

චාවකච්චේරියේ මිනිස්සු රත්තරන් සොයා චාවකච්චේරි නගර සභාවේ කුණු කන්ද හෑරීමට හා  කුණු ගොඩ ඇවිස්සීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.  සැලවන ආකාරයට සිද්ධිය මෙසේය. 

යාපනයේ චාවාකච්චේරී සංගතානේ ප්‍රදේශයේ නිවසකින් රන් පවුම් හතලිස් දෙකක් වටිනා රන් භාණ්ඩ නගර සභාවේ කුණු ගොඩට දැමීම නිසා ඔවුන්ට ඒවා අහිමි වී තිබේ.

මේ දිනවල යාපනයේ පවතින හොරකම් කිරීම් වැඩි නිසා නිවසේ කාන්තාව රන් භාණ්ඩ වැඩි ආරක්ෂාව සදහා  ප්ලාස්ටික් බෝතලයක දමා නිවසේ වෙනත් තැනක සගවා තැබීමට කටයුතු කොට තිබුණි.

මේ බව නොදත් ස්වාමිපුරුෂයා නිවස අස් කිරීමේදී එම ප්ලාස්ටික් බෝතලයද  කුණු සමග  දමා නගර සභාවේ කුණු ලොරියට බාර දී තිබේ. 

සිද්ධිය අසා කලබලයට පත් වූ නිවසේ  කාන්තාව ස්වාමි පුරුෂයාට ඒ බව දැණුම් දීමෙන් පසුව වහාම චාවාකච්චේරි පොලීසිය වෙත ගිය ස්වාමි පුරුෂයා ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් අදාල කුණු ගොඩ පරීක්ෂා කළ නමුත් ඔවුන්ට එවැනි රන් භාණ්ඩ හමු වී නොමැත.

ස්වාමි පුරුෂයා විසින් මේ සිද්ධිය චාවකච්චේරී නගර සභාවටද දැණුම් දී තිබේ.

නමුත් මේ දක්වාම  නගර සභාවේ කුණු ලොරියට මුසු වූ රන් භාණ්ඩ කිසිවෙකුටත් හමු වී නොමැත. 

මේ ආරංචිය ප්‍රදේශය පුරා පැතිර යාමත් සමගම බොහෝ වැසියන් නගර සභාවේ කුණු කන්ද හෑරීමට හා  කුණු ගොඩ ඇවිස්සීමට පටන් ගෙන තිබේ.

පසුගිය වසරේදීද යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයෙන් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර එම නිවෙස් හිමියා විසින් නගර සභාවේ කුණු ලොරියට දැමූ රන් පවුම් 18 ක රන් භාණ්ඩ නගර සභා සේවකයින් විසින් සොයා ගෙන නිවසටම ගෙනැවිත් බාර දී තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාචක සංගම් ?… නුවර නීතිය ක්‍රියාත්මක කරන උදවිය නිදි ද?

Next Post

ජනාධිපතිවරයා පාලනය කර ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවේ… ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.