බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චමුදිත ඔයා පරෙස්සම් වෙන්න! ආරක්ෂාවක් රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා !

ප්‍රවීණ පුවත්පත් කතුවර උපාලී තෙන්නකෝන් කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා සිය නිවස ප්‍රහාරයකට එල්ල වූ චමුදිත සමරවික්‍රම මහතාට රජයේ ආරක්ෂාව ඉල්ලුවත් ඒ ලැබෙන ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් තබා ගැනීම අසීරු බැවින් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම වඩාත් සුදුසු බව තමන් විශ්වාස කරන බව මීට වසර 13කට පෙර මැර ප්‍රහාරයකට ලක් වූ ප්‍රවීණ පුවත් පත් කතුවරයකු වන උපාලි තෙන්නකෝන් මහතා පවසයි. දැනට ඇමෙරිකාවේ ජීවත් වන තෙන්නකෝන් මහතා මාධ්‍යවේදී සුජීව නිවුන්හැල්ල සමඟ යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් තවදුරටත් සඳහන් කළේ තමන් ප්‍රහාරයකට ලක්වූ අවස්ථාවේ මුහුණ දුන් අත්දැකීම් මත තමන් එසේ විශ්වාස කරන බවයි.
උපාලි තෙන්නතෝන් මහතා ප්‍රහාරයකට ලක් වූයේ 2009 වසරේ ජනවාරි මාසයේදීය. ඒ රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී උදෑසන රාජකරියට යමින් සිටියදී නිවස ඉදිරිපිට දීම මැර පිරිසක් ඔහුට ප්‍රහාරයක් එල්ල විය. එයින් පසුව දැනට ඇමෙරිකාවේ ජීවත් ව සිටි තෙන්නකෝන් මහතා චමුදිත සමරවික්‍රමගේ ප්‍රහාරය සම්බන්ධයන් අදහස් දක්වා තිබුණේ මෙසේය.
“ චමුදිතට එල්ල වූ ප්‍රහාරය වගේම පසුගියදා සුදත්ත තිලකසිරි මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ඇති වුණු තත්ත්ව ගැන ම අවධානයෙන් සිටියා.ඇත්තටම මේ ක්‍රියාවලදී රජයට ලෙකු වගකීමක් කිබෙනවා. මේ වගේ ප්‍රහාර මෑත කාලයේ එල්ල වුණේ රාජපක්ෂවරුන් පාලනය කරන කාලෙයි. මට ප්‍රහාරය එල්ල වුණේ ලසන්ත වික්‍රමතුංග මැරුණේ පෝද්දල ජයන්තට, කීත් නොයාර් ට පහර දීම් වුණේ සිරසට ලංකා ඊ නිව්ස් එකට සියතට ගැහුවේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ලෙසත් වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ම්වරයා ලෙසත් වැඩ කරන කාලෙදීයි.
මේවා රටක විය යුතු දේවල් නෙවෙයි. මේ පාලන කාලේ සිදුවනවිට මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. මේකට රජය වගකියන්න ඕන. වර්තමාන ජනාධිපතිවරයා බලයට ආවෙත් රටේ ආරකෂාව ගැන කියල. රටේ ආරක්ෂාව කියන්නේ ජනතාගේ ආරකෂාව. රජය මේකෙන් නිදහස් වෙන්න ඕන නම් වැරදි කාරයෝ හොයන්න ඕන. මට ප්‍රහාරය එල්ල කරල අවුරුදු 13ක් තවම හොයල නෑ. අපට තිබෙන්නේ එවැනි තත්වයක්.
චමුදිතත් රජයේ ආරක්ෂාව ඉල්ලන්න යනවා කියල දැක්කා. නමුත් ඔවුන් ඔය කියන ආරක්ෂාව දෙන්නේ නෑ. එහෙම ලබා දුන්නත් ඒ අය දෙන ආරක්ෂාව ගැන කොහොමද විශ්වාසය තබන්නේ. සමහර විට ඒ අය ප්ලාන්ට් කරන ඔවුන්ගේ මිනිස්සු එන්න පුළුවන්. එහෙම වුණාම නිදහස් මාධ්‍ය කටයුතුවලට තවත් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ නිසා මම නම් චමුදිතට කියන්න් තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ම බලා ගන්න එක හොඳයි.“
මෙහිදී තෙන්නකොන් මහතා මෙවැනි සිදුවීම්වලදී රටේ සියලුම මාධ්‍යවේදීන් එකාවන් ව එක් විය යුතු බවත් මෙය එක් පුද්ගලයකුට නොව සමූහයට එල්ල වන තර්ජනයක් සේ සලකා ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: =නවතම
Share69Tweet43
Previous Post

දෙමටගොඩ රුවන් කුඩුවලින් හම්බ කළ කෝටි 79ක දේපළ ආණ්ඩුවට!

Next Post

පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදනා 855කින් හිටපු ආරක්ෂක ලේකම් නිදහස් !

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.