බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා ට ආපහු රටට එන්න මේක හොඳ වෙලාක් නොවේ- ජනපති රනිල් කියයි!

by editor
අගෝස්තු 1, 2022
in පුවත්
Ranail-Gota
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙය සුදුසුම කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පෙළේ ව්‍යාපාර මාධ්‍යයක් වන අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ.

වෝල් ස්ට්‍රීට්.ජර්නලය සමඟ පැවති  සාකචඡාවකදී මේ බව සඳහන් කරමින් ජනාධිපති වික්‍රමසංහ  කවදුරටත් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම ඔහු නෙරපා හැරීමට  මුල්  වූ  විරෝධතාකරුවන් අතර යලි උණුසුම් තත්වයක් නිර්මාණය වීමට හේතුවිය හැකි බවය.

දැඩි මහජවන විරෝධතා හමුවේ මාලදිවයිනට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයා පසුව ජූලි 13 වැනිදා සිංගප්පූරුවට ගොස් සිය ඉල්ලා අස් වීම නිවේදනය කළේය. ඔහු සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහුගේ කෙටි කාලීන වීසා බගලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය අවසර ලබාදී තිබුණු බව පසුගිය දා සිංගප්පුරු ද ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත් වාර්තා කළේය.

එමෙන්ම ‘ද ස්ට්‍රෙට් ටයිම්ස්’ සමග අදහස් දක්වා තිබුණු මෙරට රජයේ ඉහළ නිලධාරියෙකු කියා සිටියේ හැකි ඉක්මනින් ම හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණ ඔහු අගනුවර ආසන්නයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ නැවතත් ජීවත් වීමට උනන්දුවෙන් පසුවන බවත්ය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් ලිපිය උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ගෙවුණු අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12ක පමණ විදේශ ණය ආපසු ගෙවීම අත්හිටවූ අතර 2025 අවසන් වන විට ඩොලර් බිලියන 21කට ආසන්න ණය මුදලක් ගෙවීමට ලංකාවට සිදුව ඇති බවයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ වන විට අර්බුදයකට මුහුණ පා සිටින රට යළි යහපත් තත්ත්වයකට ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටියි. එම සාකච්ඡා ප්‍රතිඵල සහගත වී තිබෙන අතර අගෝස්තු මාසයේදී එකඟතාවයකට එළඹීමට හැකිවෙනු ඇතැයි ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ.

මීට අමතරව ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන, ආහාර හා පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් ලබන වසරේදී ඩොලර් බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් මූලාශ්‍රවලින් ලබා ගැනීමට සිදුවෙනු ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලය සඳහන් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට උපදින ශ්‍රී ලාංකික බිළඳුන්ට උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයත් ලැබෙයි!

Next Post

සර්ව පාක්ෂික රජයට ජනපති ගේ යෝජනාව ටී.එන්.ඒ කොන්දේසි රහිතව පිළිගනී…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.