බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවි මැරයින් කීප දෙනෙකුගේ අත්තනෝමතික හැසිරීමෙන් කුඹුරු අක්කර සියයක් මුලුමනින් විනාශයි…

by editor
ජනවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

  • ගොවි පවුල් සිය ගණනක් බඩගින්නේ තබා මිලියන ගණනක් ජාතියට පාඩු කළ අපරාධයක්! ඒ්ත් නඩු නෑ.

පොලොන්නරුව වැලිකන්ද නෙළුම්වැව ගොවි සංවිධානයේ නිලධාරීන් කිහිපදෙනෙකු අපවාහන ඇලක් කඩා දැමීම හේතුවෙන් පිඹුරත්තෑව ජලාශයේ පිටාර ජලයෙන් ඩී 08 ගොවි සංවිධානයට අයත් පීදිමට ආසන්න කුඹුරු අක්කර සීයකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

ගොවීන් පවසන්නේ කුඹුරු අක්කර 40ක වැලි පිරී කුඹුරු මුලුමනින්ම වැනසී ගොස් ඇති බවය.

ඩී 09 ප්‍රදේශයේ පවතින කුඹුරු බිම් කීපයක් අලුතින් අස්වැද්දීමේ අරමුණින් බල පුළුවන්කාරකම පෙන්වා නෙළුම්වැව ගොවි සංවිධානයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අපවාහන ඇල කපා මේ විනාශය සිදුකර ඇතැයි වින්දිතයෝ කියති.

මෙම තත්ත්වය සමග පිඹුරත්තෑව ජලාශයේ පිටවානෙන් එන ජල කඳෙන් නිරන්තරව තම කුඹුරු බිම් යටවන බවත්, ගත වූ කාලය තුළ අවස්ථා අටකදී කුඹුරු බිම් යට වු බවත් එම ගොවීහු අප සමග පැවසුහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට මෙන්ම අරලගංවිල පොලිසියට පැමිණිලි කළද කිසිදු පළක් නොමැති බව පෙන්වා දෙන වින්දිත ගොවීන් සඳහන් කරන්නේ තමන්ගේ විනාශ වූ කුඹුරු බිම් සඳහා වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.

කුඹුරක් යනු වී සහ ගොයම පමණක් නොව, තමන්ගේ එකම ජීවන වෘත්තිය සහ ආර්ථික පදනම බව ගොවීහු කියති, අනෙක් අතට රුපියල්වලින් නම් මිලියන ගණක අස්වැන්න ජාතියට අහිමි කිරීමේ අපරාධයට මේ පුද්ගලයින් වග කිවයුතු බවද එම ගොවීහු පෙන්වා දෙති.

එක් කුඹුරක් වී වගා කිරීමට තමන් රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ මුදලක් වැය කළ බව ගොවීහු ගණන් හදා පෙන්වති. ඒ සඳහා බැංකුවලට පොහොර කඩවල්වලට ණය වී වු බව පෙන්වා දෙන වින්දිත ගොවීන් කියා සිටින්නේ මේ අත්තනෝමතික ගොවි සංගම් සිදුකර ඇත්තේ බරපතල ජාතික අපරාධයක් බවත් ඔවුන් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කර වින්දිතයින්ට වන්දි ගෙවීමට රජය මැදිහත් විය යුතු බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍ය කුඩ්ඩන්ට සහ බේබද්දන්ට එරෙහි වී ඉල්ලා අස්වන්නට සිදුවූ යාපනය සරසවියේ ශාස්ත්‍රපීඨ පීඨාධිපති වෙනුවෙන් සියලුම ආචාර්යවරු දින නියමක් නැති වර්ජනයක….

Next Post

සියලුම කටයුතු කළ යුත්තේ IMF පරාමිතින්ට අනුවයි… පිටතින් සුවපත් වූ සේ පෙනුනත් ඇතුළතින් මේ ආර්ථික දේහයම තුවාලයක්… ජනපති කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.