බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවියා අමතක කරන්නෙ නෑ… නෑ… නෑ… අවුරුදු 05 වැඩටික 03න් කරනවා… ජනපති කියයි!

by editor
ජනවාරි 15, 2022 - Updated on ජනවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වසර පහ  තුළ කිරීමට ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස ලබන අවුරුදු තුන තුළ කරනවා කරනවාමයි කී ජනාධිපතිවරයා තමන් කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ , නෑ, නෑ… යැයි කීවේය.

ජනතාව කළ යුත්තේ විපක්ෂයේ කතාවලට නොරැවටී  තමන් කෙරෙහි විශ්වාසය තැබීම බවත් ජනපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද ( 15) මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර විවෘත කරමින් ඊට සමගාමීව කුරුණෑගල පැවති ජන රැළිය අමතමිනි.

ජනපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ජොන්ස්ටන් ඇමතිතුමා වැනි ඇමතිකෙනක් අපට ඉන්නකොට එතුමාගෙ කතාව ඇහුවම අපට ඇඟට ලේ උනනවා. අපි පොරොන්දු වෙනවා. මම  අවුරුදු 05 තුළ කරනවා කියා පොරොන්දු වුණු ඒ සියලුම වැඩ… ඒ  සියල්ලම….   ලබන අවුරුදු 03 තුළ කරනවා කරනවාමයි කියන එක මම තමුන්නාසේලාට පොරොන්දු වෙනවා. “

“අපි ජනතාවට පෙරොන්දු වුනු වැඩ කොටස මේ අවුරුදු තුන තුළ එක්වෙලා කරමුයි කියන එක මම තමුන්නාසේලාගෙන් ඉල්ලා සිටිනවා.“

“හැබැයි මාත් එක්ක එකතුවෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුලුවන්. අපි පසුබට වන්නෙ නෑ හාමුදුරුවනේ. “

මාධ්‍ය සංවර්ධනයේ පාර්ශවකරුවෙක් වෙන්න  …

“අද මම ඔය මාධ්‍යවලට කියනවා අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. කවුරුවත් අතර තරගයක් නෑ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ රට හදන්න. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. “

“එහෙමනම් මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ සංවර්ධනයේ පාර්ශවකරුවෙක් වෙන්න. ඒක තමයි අවශ්‍යය. විවේචනය කරලා ජනතාව අධෛර්යවත් කරන්න එපා. ධනවාදී විදිහට හිතන්න. “

වී මිලට ගැනීමේ වැඩ විපක්ෂයේ උද්ඝෝෂණ නිසා නැතිවුණා

“මම අද අදේ සිරිපාල ගම්ලත් රාජ්‍ය ඇමතිතුමාගෙන් අහුවා දැන් ඔබතුමාලා වී ගන්නව ද කියලා. කීය ගානෙද ගන්නෙ කියලා. එතුමා කිව්වා තෙත් වී ගන්නෙ අසූවට.  වියලි වී ගන්නෙ අනූවට කියලා.“

“එදා ගොවියට රුපියල් විසිපහට විකුණා ගන්න බැරිවුනා වී කිලෝ එක. ඒක තමුන්නාසෙලා දන්නවා. අද රුපියල් 90ට විකුණනවා. “

“මම කෘෂිකර්ම ඇමතිතුමාට කිව්වා අනූවට ඒගොල්ල ගන්නවා නම් අපි 95ට ගන්න. ඒ මුදල් යන්නෙ ගොවියට. ඒකට කමක් නෑ. අවාසනාවට විපක්ෂය විවිධ ගොවි මහත්වරුන් ලවා උද්ඝෝෂණ කෙරෙව්වා. හැබැයි පොහොර නොමිලේ දුන්නේ කවුද?. සහතික මිල රුපියල් පනහ දක්වා ගෙනාවේ කවුද?. “

ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුණු ජනාධිපතිවරයෙක්….

“මම රසායනික පොහොර නවත්වන්න කිව්වේ මා දන්නවා අමාරු කාරණයක්. ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිව විශ්වාස කරන්න. ආරම්භයේ දී යම් කිසි ප්‍රමාද දෝෂ තියෙන්න තිබුණා. අපි ඒව ඉදිරියට සකස් කරගෙන යනවා. රැවටෙන්නට එපා. මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුණු ජනාධිපතිවරයෙක්.  ඒකයි අපි පොහොර නිකම් දුන්නේ. “

“අපි ගොවියව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. අපි පුද්ගලිකවම ගොවිතැනින් බිහිවුණු පුද්ගලයො. අපේ අම්මලා තාත්තලා වගා කරපු මිනිස්සු. මගෙ තාත්තා පාර්ලිමේන්තුවට ආවෙ කුඹුරෙ ඉඳලා මඩ හෝදාගෙනය කියලා එදා ජනතාව අතර ප්‍රචලිත වෙලා තියනවා.“

“අපි කවදාවත් ගොවියා අමත කරන්නෙ නෑ… නෑ… නෑ…

අපි පොරොන්දු වුණු ඒ වැඩසටහන වගා සංග්‍රාමයක් වහාම ආරම්භ කරනවා . මා කෙරෙහි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ රජය කෙරෙහි විශ්වාසය තබන්න..“

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාදිනල් තුමාගේ තොරතුර හරියටම හරි… අත්අඩංගුවට පත් බෝම්බකරු සියල්ල හෙළි කරයි…

Next Post

රටපුරා ඔමික්‍රොන් ව්‍යාප්ත වෙන්න නියමිතයි… බූස්ටර් මාත්‍රාව නොගත්තොත් තත්ත්වය බරපතල වේවි –

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.