සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොඩවෙල්ලාට යල විනාශ කරන්න දෙන්නෙ නෑ… දළඹු උවදුර ගැන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි….

by editor
ජූනි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහියංගනය තෙල්දෙණියාය මුල් කරගෙන ලපටි ගොයම දින කිපයකින් විනාශ කරනා දළඹු උවදුරක් හඳුනාගෙන ඇති බවත්, එය ගොයමට මෙතෙක් විශාල හානියක් නොකළ ගොඩවෙල්ලා නැමති දළඹුවා පවතින දේශගුණික තත්ත්වය මත මතුවීමක් බවත් කෘෂිකර්ම  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.

ගොඩවෙල්ලා දළඹුවා

ගොවීන් පෙන්වා දී තිබුණේ මෙය තමන් මෙතෙක් නොදත් උවදුරක් බවය.  දින කීපයක් තුළ බලා ඉද්දී ගොයම විනාශ වී යන බවය.

මේ පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමක දී  ඔහු පැවසුවේ මේ තත්ත්වය සම්බන්ධව මේ වනවිටත් දැනුම්වත් බවත් වී පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනටමත් ක්ෂේත්‍රයේ මෙම දළඹු මර්ධනය සඳහා කටයුතු කරමින් ඇති බවත්ය.

“ මෙය අපේක්ෂා කළ තත්ත්වයක් නොවෙයි. සාමාන්‍යයෙන් මේ දළඹුවා උවදුරක්  විදිහට මතුවෙලා වගා විනාශය නොකළත් විවිධ පරිසර තත්ත්ව යටතේ එක්වරම මතුවෙන්න පුලුවන්. මේ සිද්ධවෙලා තිබෙන්නෙ එය.

විනාශවන ගොයම…

ගොවෙල්ලා මර්ධනය කරන්න පුලුවන් වතුර බැඳීමෙන් සහ නිර්දේශිත කෘමි නාශක භාවිතයෙන්. රට තුළ යම් කෘමිනාශක ප්‍රමාණයක් තිබෙනවා කියලා නිලධාරීන් වාර්තා කරලා තියනවා. මේ යලේ අස්වැන්න අපට ඉතාම වැදගත්. ඒ නිසා  ගහ හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

නිර්දේශිත කෘමි නාශක ගෙන්වීමට ලංකාවෙ සියලුම සමාගම්වලට අවශ්‍ය නීතිමය අනුමැතිය ලබා දී ඇතත්  රටේ පවතින විනියම හිඟය හේතුවෙන් මේවා ගනේවීමේ යම් අඩුවක් ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළුකාන ආදිවාසී නායිකාව 06වන වරටත් මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට එරෙහි විරෝධතාවයක…

Next Post

ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ චීන තානාපතිවරු හමු වෙති….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.