බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොඩගත් ෂාෆ්ටර් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !

by Lanka Sara Editor
මැයි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද පෙරවරුවේ යළි ගොඩ ගැනුණු ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෝහාරික වෛද්‍ය පර්යේෂණ සඳහා එය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය වෙත රැගෙන යාමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු මූලික කටයුතු සිදුවෙමින් පවතින අතර පසුව කරාපිටියේදී අදාළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් දේහය සම්බන්ධ විමර්ශණ කටයුතු සිදු කිරීමට නියමිතය. ෂාෆ්ටර් මහතා මිය ගිය හේතුව නිශ්චය කිරීම සඳහා අධිකරණ නියෝගවලට අනුව ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු යෙදුණු අතර අද දේහය ගොඩ ගැනුණේ එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම අනුවය.

මෙ අතර අදාළ වෛද්‍ය විශේෂඥයන් ෂාෆ්ටර් මහතා මිය යාමට පෙර සිය මෝටර් රථය තුළ සිටි බොරැල්ල කනත්ත ප්‍රදේශයේ අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමටද කටයුතු කළහ. අධිකරණ නියමයෙන් පත් කළ මෙම පංච පුද්ගල විශේෂඥ කමිටුවට මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර් පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී ප්‍රනාන්දු, වෛද්‍ය ශිවා සුබ්‍රමනියම් සහ වෛද්‍ය රොහාන් ප්‍රනාන්දු ඇතුළත් වෙති.

මෙම අවස්ථාවට කොළඹ සහ කරාපිටිය වෛද්‍ය පීඨවලට අනුයුක්ත වෛද්‍ය සහ රසායනාගාර තාක්සණ කණ්ඩායම් සාමාජිකයන් ගණනාවක්ද සහභාගී වූ අතර දනේෂ් ෂාෆ්ටර් මහතාගේ පියා වන ජනශක්ති රක්ෂණ සමාගමේ ආරම්භක සභාපති චන්ද්‍ර ෂාෆ්ටර් ඇතුලු පවුලේ සමීපතයින් කිහිප දනෙක්ද සහභාගී වූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අද පෙරවරුවේ මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වේදීන්ට ඉඩ ලබා නොදීමට පොලිසිය කටයුතු කර තිබුණද මාධ්‍යවේදීන්ගෙන් ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඔවුන්ට කනත්ත පරිශ්‍රය තුළ එක් සීමාවක සිට අදාල තොරතුරු වාර්තාකරණයට අවස්ථාව සලසා දුන්නේය.  පොලිසිය මේ අයුරින් බාධා කිරීමට හේතුව එක්තරා රූපවාහිනි නාළිකාවක් ෂාෆ්ටර් දේහය ගොඩ ගැනීමේ කටයුතු සජීවීව ප්‍රචාරය  කිරීමට කටයුතු කිරීම බවත් එයින් සදාචාර සීමාවන් ඉක්මවීමට ඉඩ ඇතැයි සලකා සියලුම මාධ්‍යයට  වාරණයක් දමා අති බවද පසුව අනාවරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිම්බාම්වේ, වෙනිසියුලාව හා සිරියාව අතටර ශ්‍රී ලංකාවත්

Next Post

වයස අවුරුදු 02ට අඩු දරුවන්ට කිසිම ආකාරයක විද්‍යුත් තිර  සමග කාලය ගත කිරිමට නොදිය යුතුයි… WHO කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.