බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොඨාභය රනිල් ගැටුම එළිපිට… අගමැති නිර්දේශ කළ තනතුරු තුනකට ජනපති අනුමැතිය නොදෙයි…

by editor
ජූනි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය ඔඩු දිවීමේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ නිර්දේශිත ඉහළ තනතුරු තුනක් සඳහා පුද්ගලයින් පත් කරගැනීමට තවමත් අගමැතිවරයාට නොහැකි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට සති කීපයකට ඉහත දී මහ බැංකු අධිපති ධුරය සඳහා දිනේෂ් වීරක්කොඩි  මහජන බැංකුවේ සභාපති ධුරයට නීතිඥ නිශ්ශංක නානායක්කාර, ලංකා බැංකුවේ සභාපති ධුරයට නීතිඥ රොනල්ඩ් පෙරේරාගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කර ජනාධිපතිවරයා වෙත යවා ඇතත් ඒ සඳහා මෙතෙක් ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී නැති බව ඉහත ආරංචි මාර්ග කියයි.

එමෙන්ම මුදල් ඇමති ධුරය අගමැතිවරයා විසින් භාරගෙන මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇතත් මේ වනවිට මුදල් අමාත්‍යාංශයට හෝ  එයට අනුබද්ධිත ආයතනවලට අයත් කිසිදු ආයතනයකට අගමැතිවරයාට පත්වීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ලංකාසරට වාර්තා වේ.

මුදිත පීරිස්  ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයට අගමැතිවරයා විසින් නිර්දේශ කළ නමුත් එම පත්වීම අනුමත කරගත්තේ දැඩි පරිශ්‍රයමකින් බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව මෙවැනි තත්ත්වයක් මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරුන් යටතේ ද මෙවැනි ගැටුමක් ඇති වී තිබුණු බවත් එය රටේ ඉදිරි ගමනට ඉතා අහිතකර ආකාරයෙන් බලපෑ බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අද රට පත්ව තිබෙන අර්බුදකාරී  තත්ත්වය හමුවේ රටේ ඉහළම පුද්ගලයින්වන ජනාධිපති හා අගමැති අතර මෙවැනි සීතල යුද්ධයක් ඇති වී තිබීම අහිතකර බව වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැතිත් අරන් ගෝඨා ගෙදර යනකම් අරගලය නවතින්නෙ නෑ… අරගලකරුවෝ ජනපතිගේ උපන් දිනය දා කියති!

Next Post

මහනුවර රෝහලේ අණුක වෛරසවේදී රසායනාගාරය බිඳියි… පොලිස් පරීක්ෂණ ඇරඹෙයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.