සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.
රටේ මතුව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය | 2022.07.12https://t.co/9zBudPQ7CC pic.twitter.com/BD2elxNlOu
— Anura Kumara Dissanayake (@anuradisanayake) July 12, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයට පත් වුවහොත් රට තුළ තවත් විරෝධතා මතුවන බව අනුර කුමාර දිසානායක අනතුරු හඟවයි’
එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.







