බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් යානා  208ක් ලංකාවේ සිට  ඉන්දියාවෙන් ඉන්ධන ගන්න ගිහින්! වැඩිම යානා ප්‍රමාණය ශ්‍රී ලංකන්….

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Fight_landing_Trivandrum_Twitt_1200x768
Share on FacebookShare on Twitter
  • ඉන්ධන ගන්න ගුවන්තොටුපලට ගොඩබෑමේ ගාස්තුව ලෙස පමණක් ඉන්දීය රුපියල් කෝටි 1.5ක් තිරුවානාපුරම් ගුවන්තොටුපල උපයාගෙන…

පසුගිය මැයි 27 සිට මේ දක්වා ඉන්ධන ලබා ගැනීම සඳහා   ඉන්දියාවේ තුරුවානන්දපුරම්  ගුවන්තොටුපල වෙත ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා 208ක් පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියා ටුඩේ වාර්තාවට අනුව  ඉන් ගුවන් යානා රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවත්  ශ්‍රී ලංකන් ගුවන් යානා වාර 130ක් පමණ  ඉන්ධන ලබා ගැනීමට තුරුවානන්දපුරම් වෙත ගොස් ඇති බවත් දැක්වේ.

තිරුවානාපුරම් වෙත ඉන්ධන ලබා ගැනීමට ලංකාවේ සිට ගිය අනෙක් ගුවන් සේවා අතර ෆ්ලයි ඩුබායි, ඕමාන් එයාර්, ගල්ෆ් එයාර්, එයාර් ඇරබියා, එමිරේට්ස් සහ ෆිට්ස් වොයේජ් සිටින බව එම වාර්තා දක්වයි.

සෙනසුරදා  තවත් ගුවන් යානා හතරක් ඉන්ධන ලබා ගැනිම සඳහා තිරුවානාපුරම් වෙත ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉන්ධන ලබා ගැනීම සඳහා  ගුවන් තොටුපළට ගොඩබෑමේ ගාස්තුවෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 1.5ක් පමණ උපයා ගැනීමට  තිරුවානාපුරම් ගුවන්තොටුපලට දැනට හැකි වි ඇති  බවය. මෙම මිල ඉන්ධන පිරවුම් ගාස්තුවට අමතර ගුවන්තොටුපල ගාස්තුව පමණක් බව ද ඉන් පෙන්වා දෙයි.

ජාතියේ ඉන්ධන හිඟය  කළමනාකරණය  කරගැනීමට නොහැකි වූ    මැයි 27 වන දින සිට ශ්‍රී ලංකා ගුවන් ගමන් සඳහා තිරුවානන්තපුරම් ගුවන් තොටුපළෙන් ඉන්ධන සැපයීම ආරම්භ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවක් ගේන්න ඇමෙරිකාවට ගිය නාවික හමුදාවේ නවයක් පනී!

Next Post

රාජ්‍ය තනතුරු අධීක්ෂණයට ජනාධිපති කමිටුවක් දැම්මේ නාමල්ගේ අත්තනෝමතික වැඩ නිසා!…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.