බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් ගමන අවලංගු වී මාසයක් සරණාගතව සිටි ඩුබායි ශ්‍රී ලාංකයෝ ගෙදර එති…

by editor
නොවැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසගිය 07 වැනිදා අවසන් ගුවන් ගමන අවලංගු වීමෙන් අනතුරුව  දැනට මාසයකට අධික කාලයක් තිස්සේ ඩුබායි ගුවන්තොටුපල හා ඒ ආශ්‍රිතව සරණාගත තත්වයට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව ඊයේ (12) වාර්තා කිරිමෙන් අනතුරුව අබුඩාබි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් නව ගුවන් වාරයක් සංවිධානය කළ බව පැවසුවේය.

ඒ අනුව ඔක්තෝබර් 7 වන දින අවලංගු කරන UL 226 ගුවන් යානය නොවැම්බර් 17 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් සිදු වෙමින් පවතින බව ඔවුන් නිවේදනය කළේය. ඔක්තෝබර් 7 වන දින ගුවන් ගමන සඳහා ලැයිස්තුගත කර ඇති සියලුම මගීන්ට නොවැම්බර් 17 ගුවන් ගමනේදී ප්‍රමුඛතාවය දෙන බව ද  ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වා සිටියේය.

හෝටල් සඳහා ගෙවීම සහ PCR පරීක්ෂණ විධිවිධාන පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින 2 තුළ දැනුවත්  කරන බවත් ඔවුහු කීහ.

පසුගිය ඔක්තෝබර් මස 7 දා රාත්‍රී 10.55 ට UL 226 ශ්‍රී ලoකන් ගුවන් යානයෙන් ඩුබායි සිට ලoකාවට ඒමට නියමිතව සිටි මගීන් 248 ක් අවසන් මොහොතේ ගමන අවලoගු කිරීම හේතුවෙන් මාසයකට අධික කාලයක් එහි සිරව සිටියහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එම මඟීන් 7 දා ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ශ්‍රී ලoකාවට එන ගුවන් ගමන් නතර කර දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ නිසා අදාල ගුවන් ගමන අවලoගු කර ඇතැයි දන්වා තිබිණි. සමහර මඟීන් එය දැන ගෙන ඇත්තේ ගුවන් තොටුපළට ගියාටද පසුවය.

සියලු දේ අත්හැර මව් රට බලා පැමිණීමට ගුවන්තොටුපලට පැමිණි මගීන් මාසයකට ආසන්න කාලයක් යන එන මං නැතිව, නිසි කෑමක් බීමක් නැතිව, අතේ මුදලක් නැතිව, ඩුබායි උද්‍යානවල පවා ගත කර තිබිණි.

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

සියල්ල කැප කරලා ලංකාවට එන්න ඇවිත් ඩුබායි ගුවන්තොටුපලේ අනාථ වුණු මිනිස්සු…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගරයේ ගුවන් මෙහෙයුම අදත් – කොවිඩ් නීති ගැන අවධානයෙන් ඉන්න

Next Post

වස දී මරා දැමූ වන අලියෙකුගේ සිරුරක් සෙට්ටිකුලම වැව් පිටියක දී හමුවේ….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.