අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ල කැප කරලා ලංකාවට එන්න ඇවිත් ඩුබායි ගුවන්තොටුපලේ අනාථ වුණු මිනිස්සු…

by editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • රැකියාවෙන් අයින් වෙලා.. හිටපු තැන් වලින් ඇවිත් අතේ තියන හැම සතේම ගෙවලා ආවෙ අන්තිම ගුවන් යානයේ යන්න…
  • ගුවන් ගමන අවලංගු කළ බව දන්නේ ගුවන්තොටුපලටත් ආවට පස්සේ…
  •  මුළු පිිරිස ශ්‍රි ලාංකිකයන් 248ක්… මාසයක් තිස්සේ යන එන මං නැතිව අසරණ වෙලා..
  • කන්න බොන්නවත් නෑ… සමහරු රැය පහන් කරන්නෙ ඩුබායි උද්‍යානයෙ

පසුගිය ඔක්තෝබර් මස 7 දා රාත්‍රී 10.55 ට UL 226  ශ්‍රී ලoකන් ගුවන් යානයෙන් ඩුබායි සිට ලංකාවට ඒමට නියමිතව තිබූ මගීන් 248 ක් අවසන් මොහොතේ ගමන අවලoගු කිරීම හේතුවෙන් තවමත් එහි සිරව සිටිති.

මෙහි පැමිණීමට නියමිතව සිට් මගීන් එක් අයකු රුපියල් 61,000  ක් එක් අන්තයක් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයට ශ්‍රී ලංකා ගුවන් සේවයටද රුපියල් එක් ලක්ෂ පනස් පන් දාහක් දින 14 ක් නිරෝධායනය වීම සඳහා රක්නා ලංකා සමාගමටද ගෙවා තිබේ. මෙම ගෙවීම් කර ඇත්තේ ඩොලර් වලිනි.

එහෙත් එහි ඒමට සිටි මඟීන් 7 දා  ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ශ්‍රී ලංකාවට එන ගුවන් ගමන් නතර කර දැමීමට ශ්‍රී ලoකා රජය තීරණය කර ඇති නිසා අදාල ගුවන් ගමන අවලංගු කර ඇතැයි දන්වා ඇත. සමහර මඟීන් එය දැන ගෙන ඇත්තේ ගුවන් තොටුපළට ගියාට ද පසුවය.

මෙහි ඒමට සිටි මඟීන්ගෙන් වැඩි පිරිසක් එහි සේවය නිමවා හෝ රැකියා හා බෝඩිං පවා අහිමිව බොහෝ අමාරුවෙන් මේ අවස්ථාව උදා කර ගත් අය වෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හදිසි අවලංගුව නිසා ඇතැමුන්ට ආපසු ගොස් ඉන්න තැනක් හෝ තිබී නොමැත.

සමහරු තම බඩු මුට්ටු කාගෝ මගින් එවා දැන් ඒවා ශ්‍රී ලංකාවටද ළඟා වී ඇත.

අලුත්ම කතන්දරය වී ඇත්තේ මෙම 248 දෙනාටම අමතන රක්නාලංකා නියෝජිතයන් පවසන්නේ රජය විසින් මින් පසු නිරෝධායනය සඳහා යුද හමුදාව මගින් ගුවන් තොටුපලින්ම යවන බැවින් ඔවුන් ඒ සඳහා අය කරන මුදල එහිදී ගෙවන ලෙසයි.

එනිසා තමන්ට ගෙවූ මුදල ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ගිණුම් අoකයක් එවන ලෙස ඔවුන් දන්වා ඇත.

මෙයින් කබලෙන් ලිපට වැටුණු මේ පිරිස පවසන්නේ  අතේ තිබූ සියලු මුදල් තමන් වියදම් කර ඇති බැවින් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ගොස් මුදල් ආපසු ලබා ගන්නේ කෙසේද ගුවන් තොටුපලින්ම නිරෝධායනයට යොමු කරද්දී හෝටල් ගාස්තු එතැනදීම ගෙවන්නට තමන් අත මුදල් නොමැති බවය.

මේ අතර වාරයේ ගුවන් ගමන් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් ඒවායේ පැමිණ ඇත්තේ තානාපති කාර්‍යාලයේ හිතවත් කම් අනුව ඒමට කටයුතු පිළියෙළ කොට ගත් වී අයි පී ලා පිරිසක් බවත් වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකා තානාපති වරයා නිවාඩු ගොස් ඇති බැවින් අබුඩාබි තානාපති කාර්‍යාලයේ කටයුතු සිදු කෙරෙන්නේ එක් එක් අයට ඕනෑ විදියට බවත් පැවසේ.

මසකට වැඩි කලක් ඩුබායිහි අනාථව සිටින මෙම පිරිසට අමතරව ඒමට මුදල් පවා සොයා ගත නොහැකි තව පිරිසක් ඩුබායි උද්‍යානයේ රාත්‍රිය ගත කරති.

මේ අය අතර  ඩුබායිහි පාසල් ගිය සිසුන් 20 ක් පමණ සිට්තැයිද වාර්තා වේ. ඔවුන් එහි පාසල් වලින් අස් කරවා ගෙන ඇති අතර  ඔවුන්ට පාසලකට යාමේ අවස්ථාවද අහිමිව තිබේ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුල්ලේරියාව රෝහලේ කොවිඩ් මරණ 02ක්…

Next Post

කොරෝනා වියදම කෝටි 7000ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.